O+ or O - ඔබගේ උදවු අවශ්‍යයි. Need your help

siripala

Member
Oct 10, 2006
2,869
442
0
O+ or O - ඔබගේ උදවු අවශ්‍යයි. Need your help

552873_433538810000305_73617641_n.jpg



මෙම thread එක Live තියාගන්න හැමෝම උදව කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබට හැකිනම් මෙම image එක ඔබගේ Face Book එකේ වෝල් එකේ post කරන්න. තවද මෙහි bump එකක්වත් දමා යනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෙමගින් ඔබ සිදුකරන්නේ මහත් පුණ්‍ය කර්මයකි .