එළකිරියේ '' පොලිස් '' කතා
ඔන්න පොඩි Thread එකක් පටන් ගන්න හිතුනා අපේ පොලිසිය ගැන...
පොලිසිය කිව්වාම ඒ කාලෙනම් පොඩි බයක් එක්ක ලොකු ගරුත්වයකුත් මිනිස්සු ගාව තිබුණා. ඒකට අද කාලේ..........

හරි හරි මොනව උනත් අපි පිලිගන්න ඕනෙ එක දෙයයී..
පොලිසිය අත්තටම මොනදේ කලත් අපේ රටේ නිතිය හා සාමය සුරකින්න උත්සහ කරන දේම අපි අගයන්න ඕනේ...

අපිත් වැරදි තියේනේ
අපිත් ඒ අහිංසක නිළදාරින්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැනේ..

එහෙම අපේ අය කරපු දග වැඩ දාන්න තමයී මේ Thread එක හදන්නේ..

ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...