මලීනා කියන්නේ කව්ද කියල කට්ටිය දන්නවනේ......
මම දැන් කියන්න යන ෆිල්ම් එකේ ස්ටෝරි එකත් ටිකක් විතර "මලීනා" ෆිල්ම් එකට සමානයි...මේ ෆිල්ම් එක 1973 දී නිර්මාණය කරපු එකක්, හැබැයි පරණ උනා කියල කිසිම අඩුපාඩුවක් නෑ තියෙන්නේ ඕනි ඒවා ලෙසටම තියෙනවා....
මේ ෆිල්ම් එක ඒ කාලේ ගොඩක් හිට් වෙලා තියෙනවා ඒක නිසාම මේකේ ඉන්න ප්රධාන නිලි චරිතයට පන පොවන "Laura Antonelli" ව යොදාගෙන මේ වගේ 18+ ෆිල්ම් කීපයක්ම කරලා තියෙනවා....හරි ඔය කිව්වේ ෆිල්ම් එකේ ඉතිහාසය ගැන දැන් අපි බලමු ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන.....
කතාව කියන්න කලින් මෙන්න මේ වීඩියෝ කෑල්ල පොඩ්ඩක් බලල හිටිය නම්.......
ජරා සිද්දිය නේ.....ඔය වගේ සිද්දි කීපයක්ම තියෙනවා ෆිල්ම් එකේ.....හැබැයි ඉතින් ඒ කෑලි ටික විතරක්ම බලන්න එපා එතකොට ස්ටෝරි එකත් එක්ක බලද්දී දැනෙන ෆන් එක දැනෙන්නේ නෑ....
ඔය වීඩියෝ ක්ලිප් එකේ ඉන්න කොල්ල හෙන ඇම්ඩා....මූට හෙන ආසාවක් ඇති වෙනවා ගෙදර වැඩට එන මේ කෙල්ල ගැන....වැඩේ කියන්නේ ඒ ගෙදර ඉන්න පොරගේ අයියාත් ඒ වගේම ඩයල් එකක්....ඒ විතරක් නම් මදැයි මුගේ තාත්තත් මේ කෙල්ලට ලයින්....මරු ෆැමිලි එක නේ...
ඉතින් මරු මරු සීන්ස් ටිකක් තියෙනවා ඒවා බලලම ෆන් එකක් ගනිල්ලා....
කොහොමහරි මේ වැඩට එන කෙල්ලත් මේ කොල්ලගේ තාත්තට කැමති වෙනවා...හැබැයි දෙන්න විවාහ වෙන්න නම් කොල්ලෝ තුන්දෙනාමගේම(තව පොඩි කොල්ලෙකුත් ඉන්නවා මේ පවුලේ) කැමැත්ත ඕනි....මේකෙන් ප්රයෝජන ගන්න අර කොල්ල උගේ කැමැත්ත දෙන්න නම් පොර කියන වැඩ කරන්න ඕනි කියල නීතියක් දානවා මේ කෙල්ලට ඊට පස්සේ ඉතින් මු කියන කියන හැම දෙයක්ම අර කෙල්ලත් කරනවා...අන්තිමේදී කරන්න තියෙන ලොකුම වැඩෙත් කරලා තමයි නවතින්නේ.....පිස්සුම ෆිල්ම් එකක්....ඒකයි මම කිව්වේ "මලීනා" ෆිල්ම් එකටත් වඩා අන්තයි කියල....
ෆිල්ම් එක බලන්න ටොරෙන්ට් ලින්ක්ස් හොය හොයා ඇවිදින්න ඕනි නෑ අපි ගැන හිතපු පින්වතෙක් මුළු ෆිල්ම් එකම Youtube එකට දාල තියෙන්නේ මෙන්න ලින්ක් එක....
English Subtitle
මාගේ ලිපි නිර්මාණ ඇතුලත් බ්ලොග් පිටුව