අනුන්ට කලින් තමන්ව තේරුම් ගනිමු

Nohim Ys

Well-known member
  • අනුන්ට කලින් තමන්ව තේරුම් ගනිමු

    අපි සාමන්‍යයෙන් දෙයක් දිහා බලලා, ඒ දේ හරිද නැත්නම් වැරදිද කියලා තීරනය කරනවා:yes:. එහෙම දෙයක හරි වැරැද්ද තේරුම් ගන්න පුලුවන් කමක් අපට තියනවා නේ...:)

    දැන් මම උඹලට(කෙල්ලො එහෙම කියවනවා නම් උඹලා කිව්වට සමාවෙන්න.හැබැයි ඉතින්,මම පට්ට ෆිට් කෙල්ලොන්ට කියන්නෙත් උඹ බං කියලා තමයි.No පැනි Talks) කිව්වොත් ඇත්තටම ඒ දේ හරි හෝ වැරදි වෙන්නේ නෑ කියලා උඹලා පිලිගන්නව ද ?
    :confused::confused::angry::angry::no::no::no:


    මෙහෙමයි මචං,

    අපි සාමාන්‍යයෙන් දෙයක් දිහා බලලා තීරනයක් ගන්න කොට ඒ තීරනයට බලපාන්නේ එකම දෙයයි. ඒ තමයි අපි ඉපදුන දවසෙ ඉදලා අපේ හිතේ ගබඩා උන යම් යම් නිගමන හෝ ආකල්ප..:yes: මේ නිගමන වලට සාපේක්ෂව තමයි අපි දෙයක් හරිද වැරදිද කියලා තීරනය කරන්නේ. නැතුව ඇත්තටම ඒ දේ හරි හෝ වැරදි නෙවෙයි:nerd:.
    අපි අපේ ආකල්ප වල ප්‍රතිඵලයක් කියලත් කියනවා නේ..:yes:

    මේක මම මෙහෙම කිව්වට වැටහෙන්නේ නෑ. ඒක තමයි මම මේ E-Book එකක් අරන් ආවේ උඹලට දෙන්න. දුක් Scene එක තමයි මේ පොත තියෙන්නේ කඩ්ඩෙන්.හැබැයි අති දරුනුම කඩුත් නෑ.Shape එකේ කියවන්න පුලුවන්. මට මේක දුන්නෙ මට උගන්නන Lecturer කෙනෙක්. ඒ සර් වත් ආදරයෙන් මතක් කරනවා.

    පොතේ නම "THE SEVEN HABITS OF HIGHLY EFFECTIVE PEOPLE"


    මුලදි අමාරු වෙයි.ඒත් ටික ටික හරි කියවන්න පටන් ගනින්. මේ පොත කියෙව්වොත් සිරාවටම උඹලට සමහර දේවල් දිහ බලන විදිහ, වැඩකරන විදිහ වගේ හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.
    E-Book එක Download කරගෙන කියවන්න පටන් ගන්න:yes::)



    :yes:මෙතනින් Download කරගන්න:yes:


    :Dමේකේ වැදගත් කමක් තිබුනා නම් Rep එකක් Bump එකක් දාලා ගියාට කමක් නෑ:D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    best20smiley136.gif
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මම හුඟක් කාලයක් තිස්සේ හොයමින් හිටපු පොතක් මචන්....
    මේක පෝස්ට් කලාට බොහොම ස්තූතියි...

    :):):):):)

    Rep +5
     
    • Like
    Reactions: Nohim Ys