Rs.20,000 වගේ ගන්න පුළුවන් හොඳම Android Phone එක මොකද්ද

Dulaa

Member
Jun 29, 2012
13
0
0
Rs.20,000 වගේ ගන්න පුළුවන් හොඳම Android Phone එක මොකද්ද

Rs.22,000 වගේ ගන්න පුළුවන් හොඳම Android Phone එක මොකද්ද?

Huawei U8650 Sonic

or Huawei Ascend Y200

hari

Galaxy Y වගේ තමා හිතන් ඉන්නේ...
අනේ යාලුවනේ මට කියන්න ඔයාලගේ Experience අනුව මොකද්ද හොඳ එක කියල... වෙන එකක් හරි කමක් නෑ ..

Thaankss..
 

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    eeya ban y eka ganna epa. mini pro ganin. 22k wagene wenne. ICS wenakam updt puluwanne