ලිංගික අපයෝජන පාඩම

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ලිංගික අපයෝජන පාඩම

    පොලීසියට ලද ඔත්තුවකට අනුව ළමා අපචාර සිද්ධි 11කට සම්බන්ධ බව කියන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමික පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා පවසයි.

    වැඩබලන විදුහල්පතිවරයා විසින් වයස අවුරුදු 07ත් 11ත් අතර පාසල් ශිෂ්‍යාවන් 10 දෙනෙකු සහ
    එක් සිසුවකු ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී ඇති බව ද මැදවත්ත මහතා කියයි.


    උපුටා ගත් නිවුස් එකකි


    Code:
    hartgossip blog
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    හෙම ගහපිය!!! මේවගේ එවුන්ගේ *ට කපන්න ඕනෑ....
    :growl::growl::growl:
    ටික කාලෙකට ඉස්සරින් හංවැල්ල පැත්තේ ඉස්කෝලෙක කොල්ලෝ වගේකටත් නායකත්ව පුහුණුවක් දෙන්න කියල කතරගමද කොහෙද එක්කන් ගිහිල්ල දීල තිබ්බේ යස අගේට පුහුණුව...

    :angry::angry::angry:
     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ඔයාලගෙත් ඇතිනෙ සහෝදර සහෝදරියො දූල පුතාල එමනිසා මෙම තර්ඩි එක ඉදිරියට ගැනීම සදහා අදහස් දක්වන් :yes::yes::yes:
     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ඔයාලගෙත් ඇතිනෙ සහෝදර සහෝදරියො දූල පුතාල එමනිසා මෙම තර්ඩි එක ඉදිරියට ගැනීම සදහා අදහස් දක්වන්
     

    Dulaa

    Member
    Jun 29, 2012
    13
    0
    0
    Adyapana amaathyanshe lokuma thena inneth lokuma wanacharayoo tikak ne...

    Ithin mee podi minissu gena kawara kathaada....