නියම බඩු දෙකක්. 18+ (ද?)

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    නියම බඩු දෙකක්. 18+ (ද?)

    ඔන්න යාලුවනේ මං ගානේ තවත් ගිරා කතාවක්. මේවා ඔක්කොම මං අහපුව මිසක හදන ඒව නං නෙමෙයි ඕන් නොකිව්වයි කියන්න එපා.

    මේ තියෙන්නෙ කලින් කියපු ගිරා කතාව


    නියම බඩු දෙකක්

    එක ගැනු ළමෙක් ගාව ඉන්නවා ගිරවියො දෙන්නෙක්; මොක්කුද ගිරවියො.
    මුං දෙන්න ගාව තියෙනව මොනව කලත් හදන්න බැරි පුරුද්දක්.
    පිරිමි පුලුටක් දැක්ක ගමන්

    ‘‘මේ අපි නියම බඩු දෙකක්, ගමුද සැපක්‘‘
    කියල කියනව

    මෙක අර අයිතිකාර ගැනු ළමයට පුදුම හිසරදයක් වෙලා තිබ්බේ.

    ඔය ගමේම පල්ලියේ පියතුමා ඇති කලා ගිරව් දෙනෙක්. මොක්කුද ගිරව්.
    දකින ඹ්නිකෙනෙක්ගේ හිත නිමෙනව. කොයි වෙලෙත් බයිබලේ කියවනව, දෙවියන් යදිනව.
    2z516b4.jpg


    අර දැරිවි හිතුවා එයාගෙ ගිරවියො දෙන්නා අර ගිරව් දෙන්නා ගාව තිබ්බොත් මේ නරක පුරුද්ද නැතිවෙයි කියල.
    කොහොම හරි වැඩේට පියතුමන්වත් කැමති කර ගත්තා.
    පහුවෙනිදම ගිරවියො දෙන්න අර ගිරව් දෙන්නා භාරෙට දුන්නා.

    ගිරව් දෙන්නව දැක්ක ගමන් අර ගිරවියො දෙන්නා

    ‘‘මේ අපි නියම බඩු දෙකක්, ගමුද සැපක්‘‘ කියල ඇහුවා.

    මේ කතාව අහපු ගමන් එක ගිරවෙක් පන එපා කියල ගිහින් දෙවියන් යදින්න ගත්තා.

    මේක දැක්ක අනික් ගිරව කෑගහල මෙහෙම කිව්ව

    “බොල මෝඩයෝ, අපි කාලයක් තිස්සේ දෙවියන් යදිමින් ඉල්ල
    පු දෙවල් ලැබිල තියෙන්නේ. ඔය යැදිල්ල පැත්තක දාල මෙන්න මෙහෙ වරෙන්“


    red_parrots_love_birds_wapday_com1.gif_480_480_0_64000_0_1_0.gif
     
    Last edited: