පින් සිද්ද වේයි

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
පින් සිද්ද වේයි

මට එලකිරි එකට ෆොටො අප්ලොඩ් කරන්න බැහැනෙ. මම කරන විදිය හරිද දන්නෙ නැහැ. තව දෙයක් තමයි යුටුබ් එකෙ ලින්ක් ඇඩ් කරන්නත් බැහැ. මොකද්ද අවුල:oo:
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඉස්සල්ලා Photo එක Image hosting සයිට් එකකට අප්ලෝඩ් කරන්න....මම පහල සයිට් ටිකක් දාලා තියනවා

    http://www.imageshack.us/
    http://imgur.com/
    http://tinypic.com/
    http://photobucket.com/

    ඉමේජ් එකේ Direct ලින්ක් එක ගන්න. උදාහරණයක් විදිහට මේ වගේ

    http://www.elakiri.com/forum/images/bluesaint/misc/logo_poson.gif

    ඊටපස්සේ ත්‍රෙඩ් එකකට දාන්න රිප්ලයි කරන තැනට යන්න............ගිහින් Insert Image කියන එක ක්ලික් කරන්න
    8TZE9.jpg


    මෙතෙන්ට Image එකේ URL එක දෙන්න

    IvNhk.jpg


    උදාහරණයකට මේ වගේ......


    dI4MO.jpg


    ඊට පස්සේ OK කරන්න :cool::cool:


    uijFf.jpg



    මෙන්න මේ විඩියෝ එක බලන්න කොහොමද විඩියෝ එකක් පෝස්ට් එකකට ඇඩ් කරන්නේ කියලා දැනගන්න......




    තේරුනේ නැත්නම් මේ ත්‍රෙඩ් 2 ක බලන්න.........

    http://www.elakiri.com/forum/showthread.php?t=248640
    http://www.elakiri.com/forum/showthread.php?t=932448
    %C3%A0%C2%B6%C2%8A%C3%A0%C2%B6%C2%A7%20%C3%A0%C2%B6%C2%B4%C3%A0%C2%B7%C2%83%C3%A0%C2%B7%C2%8A%C3%A0%C2%B7%C2%83%C3%A0%C2%B7%C2%9A%20OK%20%C3%A0%C2%B6%C2%9A%C3%A0%C2%B6%C2%BB%C3%A0%C2%B6%C2%B1%C3%A0%C2%B7%C2%8A%C3%A0%C2%B6%C2%B1