හදිස්සියකදි ඔබේ දැනුමට
හදිස්සියකදි ඔබේ දැනුමට
හේ හේ ඒ තමා ටූත් පේස්ට්... හැමදාම දත් මදින්න ගන්නේ...... අන්න ඒක තමා මම මෙච්චර වෙලා වර්නනා කරේ....
ඇත්තටම ඕගොල්ලො ටූත්පේස්ට් වලින් කරේ දත් මදින එක විතරනේ....
නෑ ඒකෙන් කොල බිත්ති වල අලවන්නත් පුලුවන්......
ඔන්න පල්ලේහා තියනවා.... වැඩේ කරන විදිහ.....

හරි දැන් වඩේ ඉවරය්....
ඉවරය් කිව්වට මගේ වැඩේ ඉවරම නෑ .......
ඔන්න මම දැන් ඒ අලවපු කොලේ ටිකක් වෙලා ගියාට පස්සේ අයෙත් ගලවලා පෙන්නන්නම්....
මේ දැක්කද කොලේට කිසිම හානියක් වෙලා නෑ..
දැන් බලමු බිත්තිය දිහා ……
බිත්තියේ නිකම්ම නිකන් ඩොට් හතරක් තියනවා..
**ඒක මේ විදිහට අඩි රූලක් වගේ දෙයක් පාවිච්චි කරලා හූරලා දාන්න..
හැබැය් රජෝ ඒක ප්රතවේසමෙන් කරන්න....
ඊට පස්සෙ තෙත රෙදි කෑල්ලකින් බිත්තිය පිහිදාලා දාන්න …
දැන් වැඩේ ගොඩ…..
දැන් ටිකක් වෙලා ගියහම බිත්තිය තිබ්බ විදිහටම තියෙය්…….
ඔන්න දැනුය් මගේ වැඩේ ඉවර.....
එහෙනම් මගේ ත්රෙ ඩ් එක මුල ඉදන් අගටම කියෙව්වට ස්තූතිය්....
මේ විදිහට ගානට වැඩේ කරලා ඔයාලගේ වටිනා ආදරය කරන කාමරය හෝ රැකියා ස්ථානයෙ බිත්ති වැඩෙත් කරගෙන ලස්සනට තියා ගන්න..
කවුරු හරි මේක දැනගෙන ඉදලා මතක් වුනානම්
නොදන්න දෙයක් දැන ගත්තනම්
ත්රේඩ් එක වැදගත් කියලා හිතෙනවනම්
අනේ මගෙ මහන්සියට කරන උදව්වක් විදිහට කමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාලා යන්න...
ඇත්තටම මම ටිකක් මහන්සි වුනා ෆොටෝ අරගෙන ඒවා අප්ලෝඩ් කරලා ටයිප් කරලා මේක මේ විදිහට දාන්න...
(((ඒ මදිවට වාක්යඋයෙන් වාක්යිට මේක සේව් කරන්නත් එපැය්.. ලයිට් ගියොත්..)))
එනිසා මම මෙච්චර මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ටයිප් කරපු එකේ .. මම වෙනුවෙන් අකුරු හතරක් ටයිප් කරලා යන්න අමතක කරන්න එපා …..
ස්තූතිය් කියෙව්වට...
හදිස්සියකදි ඔබේ දැනුමට
මම දැන් කියන්න යන්නේ ඔයාලට හදිස්සියකදි අවශ්යාය වෙන්න පුලුවන් දෙයක් ගැනය්...........
හරි එහෙනම් දැන් පටාන් ගමු…

මෙහෙමය් සිද්දිය……. ඔබ ඉගෙන ගන්න කෙනෙක්නම් ඔබට බිත්තියේ යම් කිසි වගුවක් රූපයක් වැනි දෙයක් අලවන්නට,,,
ඔබ දොස්තර මහත්මයෙක් නම් එහෙම නැත්නම් රැකියා ස්ථානයක ලොකු මත්මයෙක්නම් ඔබට බිත්තියේ දැන්වීමක් වැනි දෙයක් අලවන්ට,,,
එහෙම නැත්නම් ඔබ කැමති පින්තූරයක් ඔබගේ කාමරයේ බිත්තියේ අලවන්න,,,,
අවශ්යනය වුවහොත් ඔබ මොකද කරන්නේ?????

හරි,,
ඔබට මම දැන් කියන්න යන දෙය අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබට වැදගත් වෙය්....
මම දැන් අලවන්න යන්නේ පල්ලෙහා තියන රූපය…..
හරි,,
ඇත්තටම ඔබ ඉහත කී ආකාරයේ අවස්ථාවකට මුහුන දුන්නා නම් අනිවාර්යෙන් ම ඔබ පහත දැක්වෙන දේවල්
ඔබගේ වගුව , දැන්වීම හෝ රූපය ඇලවීමට භාවිතා කරන්නට පුලුවන...
එනම් සෙලෝටේප් එකක් හෝ බයින්ඩර් ගම්ය...
ඇත්තටම එම ද්රේව්ය ය භාවිතා කිරීමේ කිසිදු වරදක් නැත.. නමුත් ඔබ පහත දැක්වෙන ආකාරයේ
ඔය පොටි දමා හෝ රබර් පේන්ට් ගාන ලද බිත්තියක එම ඇලවීම සිදු කලේනම්,,,,
අනාගතේ යම් දවසක ඔබ ඒ ඇලවූ දෙය ගලවනකොට බිත්තියට බොහොවිට හානි සිදු විය හැක…..
සෙලෝටේප් වලට බිත්තියේ පේන්ට් එක ගැලවෙන
අතර
ගම් වලින් ඇලවූයේ නම් බිත්ත්යේ කොල කෑලි ඉතිරි විය හැකි අතර අලවන ලද කොලයද ඉරෙන්නට පුලුවන...
නමුත් දැන් මම කියන්නට යන දෙයින් මෙම කිසිම හානියක් සිදු වෙන්නේ නෑ.... ඇත්තට මම කියන්න යන ඔබ නිවසේ ඉතා පහසුවෙන් හොයා ගන්න පුලුවන් දෙයක්....

මොනවද දන්නවද ඒ?????

ඔය තියෙන්නේ පල්ලෙහා......

හේ හේ ඒ තමා ටූත් පේස්ට්... හැමදාම දත් මදින්න ගන්නේ...... අන්න ඒක තමා මම මෙච්චර වෙලා වර්නනා කරේ....
ඇත්තටම ඕගොල්ලො ටූත්පේස්ට් වලින් කරේ දත් මදින එක විතරනේ....
නෑ ඒකෙන් කොල බිත්ති වල අලවන්නත් පුලුවන්......
ඔන්න පල්ලේහා තියනවා.... වැඩේ කරන විදිහ.....

**එකටම අලවන්න කරන ඕන කොලේ ගන්න...
**ඒකේ ඔය කරන විදිහට ටූත් පේස්ට් ටිකක් තැන් කිහිපයකින් දමන්න....
**අනතුරුව ඔබට වුවමනා කරන බිත්තික අවශ්යනය පරිදි අලවන්න....
හරි දැන් වඩේ ඉවරය්....
ඉවරය් කිව්වට මගේ වැඩේ ඉවරම නෑ .......
ඔන්න මම දැන් ඒ අලවපු කොලේ ටිකක් වෙලා ගියාට පස්සේ අයෙත් ගලවලා පෙන්නන්නම්....
මේ දැක්කද කොලේට කිසිම හානියක් වෙලා නෑ..
දැන් බලමු බිත්තිය දිහා ……
බිත්තියේ නිකම්ම නිකන් ඩොට් හතරක් තියනවා..
**ඒක මේ විදිහට අඩි රූලක් වගේ දෙයක් පාවිච්චි කරලා හූරලා දාන්න..
හැබැය් රජෝ ඒක ප්රතවේසමෙන් කරන්න....
ඊට පස්සෙ තෙත රෙදි කෑල්ලකින් බිත්තිය පිහිදාලා දාන්න …
දැන් වැඩේ ගොඩ…..
දැන් ටිකක් වෙලා ගියහම බිත්තිය තිබ්බ විදිහටම තියෙය්…….
ඔන්න දැනුය් මගේ වැඩේ ඉවර.....
එහෙනම් මගේ ත්රෙ ඩ් එක මුල ඉදන් අගටම කියෙව්වට ස්තූතිය්....
මේ විදිහට ගානට වැඩේ කරලා ඔයාලගේ වටිනා ආදරය කරන කාමරය හෝ රැකියා ස්ථානයෙ බිත්ති වැඩෙත් කරගෙන ලස්සනට තියා ගන්න..
කවුරු හරි මේක දැනගෙන ඉදලා මතක් වුනානම්
නොදන්න දෙයක් දැන ගත්තනම්
ත්රේඩ් එක වැදගත් කියලා හිතෙනවනම්
අනේ මගෙ මහන්සියට කරන උදව්වක් විදිහට කමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාලා යන්න...
ඇත්තටම මම ටිකක් මහන්සි වුනා ෆොටෝ අරගෙන ඒවා අප්ලෝඩ් කරලා ටයිප් කරලා මේක මේ විදිහට දාන්න...
(((ඒ මදිවට වාක්යඋයෙන් වාක්යිට මේක සේව් කරන්නත් එපැය්.. ලයිට් ගියොත්..)))
එනිසා මම මෙච්චර මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ටයිප් කරපු එකේ .. මම වෙනුවෙන් අකුරු හතරක් ටයිප් කරලා යන්න අමතක කරන්න එපා …..
ස්තූතිය් කියෙව්වට...
මේ ටික පස්සෙ දාන ටිකක්
අඩෝ කොල්ලනේ උබලට හෙනම හෙනම ස්තූතිය්
මට මාර සතුටුය් මේ කමෙන්ට්ස් ටිකය් දීල තියන රෙප් ටිකය් දැක්කහම.....
මම නම් හිතුවෙ නෑ මෙච්චර හොඳ ප්‍රතිචාරයක් හම්බ වෙය් කියලා....
මම සිරාවටම හිතාගෙන හිටියේ මම මෙච්චර මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකට අනේ මේ පාර කමෙන්ට්ස් වත් රෙප් වත් ලැබුනේ නැත්නම් අනේ මීට පස්සෙ ත්‍රෙඩ් දාලා වැඩකුත් නෑ කියලා.. මම කවදාවත් ඔය ත්‍රෙඩ් දැම්මට රෙප් ඉල්ලලා නෑ මචන්ලා.. ඒ වුනාට පොඩ්ඩක් හරි හිතේ තිබනා අනේ මට අදවත් රෙප් ලැබුනොත් කියලා ඇත්තටම මට මාර ස්තුටුය් බන් මෙක දැක්කහම.. අනිවා මම මීට පස්සෙ උබලට මට පුලුවන් උපරිමයෙන් හොඳ ත්‍රෙඩ් දානවා. මම හැම දාම දාන්න උත්සහ කලේ හැමෝගෙම දැනුම දියුනු වෙන අලුත් දේයක්. ඉදලා හිටල ඔය ගොන් ත්‍රෙඩ් එකක් දැම්මට.. මට හරි සතුටුය් බන්...
මට පිස්සු කියලා හිතන්න එපා.. සතුට වැඩි කමට ටයිප් වෙන ස්පීඩ් එක තේරෙන්නෙත් නෑ.....
සිරාවටම ඔයගොල්ලන්ගේ උපන්දින සාද වලදි ගෙදර සරසනකොට මෙ ක්‍රමය උපයෝගී කර ගන්න... එත කොට වැඩෙත් කෙරෙනවා ..
අවසානයේ ගේත් ලස්සනට තියා ගන්න පුලුවන්....

Last edited:
Clogard eke un dannawanun harahata belle wala daagannawa 