අතිශයින්ම-බොන-අයට-පමණයි.

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අතිශයින්ම-බොන-අයට-පමණයි.

    අතිශයින්ම බොන අයට පමණයි.

    වැරදියට හිතන්න එපා. මේ ත්රෙඩ් එක දැම්මේ ඔයාලා බීලා තියන වෙනස් වර්ගයේ බීම වර්ග ගැන කතා කරන්න. මේවා හැබැයි ඇල්කොහොල් වෙන්න ඕනේ.

    මම පෙරේදා ගත්තා මෙන්න මේ බියර් එක. ගත්තේ වෙන මොනවටවත් නෙමේ බෝතලේ ලස්සන නිසා. මේක බ්‍රිතාන්‍යයේ බියර් එකක්. ඇල්කොහොල් ප්රතිශතය 5.2% වෙනවා. හදලා තියෙන්නේ බාර්ලි/මෝල්ට්/පිරිසිදු ජලය පදම් කරලා. මේක පෙරන්නේ විච්වුඩ් කියන බ්රිතාන්ය සමාගමයි.

    img5228f.jpg

    මේ ඇවිත් රම් එකක්. බකාර්ඩි කොම්පැනිය තමයි මේවා හදන්නේ. මේක පට්ට රසයි. රස්නේ කාලෙට පොල් ගහක් යට ඉඳල මුහුදු වෙරළ දිහා බලාගෙන මේවගේ ඒවා 100 ක් උනත් බොන්න පුළුවන්. මේකේ තව ෆ්ලෙවර්ස් තියනවා. මේකේ ලයිම්. ලෙමන්, ඔරේන්ජ්, පයින් ඇපල් හා වෝටර් මෙලන් වගේ තව ගොඩක් රසවල් තියනවා. ඇල්කොහොල් ප්‍රතිශතය 4% සිට 5% වෙනකන් තියනවා. මම මේකේ ෆ්ලෙවර්ස් 6 ක් විතරයි ට්‍රයි කරලා තියෙන්නේ. ඔයාලටත් හම්බුනොත් බීලා බලන්න.

    img5229vm.jpg

    මේක ඇවිත් බියර් එකක්. කිල්කෙනි කියන නමින් අයර්ලන්තයේ 1710 ඉඳලා පෙරන බියර් එකක්. මේක අනික් බියර් වලට වඩා පොඩ්ඩක් ගණන්. මේක හදලා තියෙන්නේ පිරිසිදු ජලය, මොල්ටට් බාර්ලි, රෝස්ටඩ් බාර්ලි, යිස්ට් පදම් කරලයි. මේක පෙරන්නේ ඩියාගෝ කියන බ්‍රිතාන්‍යයේ කොම්පැනියෙන්.

    img5231l.jpg

    මේක පෙරන්නේ දකුණු කොරියාවේ. සොජු තමයි මේ පානයේ නම. මේක හොයාගත්තේ 1926. මේක ඇල්කොහොල් ප්‍රතිශතය 19.5% වෙනවා. රුසියාවේ හදන වොඩ්කා වගේම පානයක් තමයි මේකත්. හැබැයි වොඩ්කා වලට වඩා පොඩ්ඩක් පනිරසයි මොකද පාඩම් කරන්න ගන්න අමු ද්‍රව්‍ය වල සීනි ප්‍රමාණය නිසා. කලින් මේක පාඩම් කරේ සහල් වලින් වන අතර දැන් අර්තාපල්, බාර්ලි හා ඇල්කනික් වතුර වලින් පාඩම් කරලයි මේක පෙරන්නේ.

    img5230z.jpg

    ඔයාලත් මේ වගේ බීලා තියෙන බීම වර්ග ගැන මේකේ ෂෙයාර් කරන්න අපිටත් එක්ක.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Eka parak mage friend kenek UK walin genawa "Wise Bear" kiyala podi beer lager ekak... man beepu pattama beer ekak...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..

    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​
    arrack.jpg
     
    • Like
    Reactions: kitZrocks
    Apr 22, 2012
    116
    21
    0
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.

    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..

    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .​

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​

    arrack.jpg

    :lol::lol::lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..

    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​
    arrack.jpg

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම අද අලුත්ම ජාතියක් ගැනයි කියන්න යන්නේ
    මේක නිපදවන්නේ දංකොටුව ස්පෙශල් පුද්ගලික සමාගමෙන්
    වෙන රටවල වගේ බෝතල් වල කෑන් වල දාලා බෙදාහරින දෙකයි පනහේ වැඩ මේ කොම්පැනිවල නෑ...
    කෙලින්ම අලංකාර සිලි කවරෙක එන්නේ. කැමති පාටකින් තෝරාගන්න පුලුවන්. වෙරි උනාම බෝතලේ බිදිලා වීදුරු කටු වලට කැපෙනව වගේ අනතුරුත් නෑ..
    කටුස්සන්, ගැරඩින්, මදුරුකොයිල් වගේම මලකඩ රස ඇතුලුව විවිද රස වර්ග රාශියකින් නිශ්පාදනය කෙරෙනවා

    Kasippu.JPG

    මචන් ලංකාවේ මෙව්වා මෙව්වා කරන්න පුහුනු ශ්‍රමිකයෝ තමා යොදාගන්නේ
    නුපුහුනු උන් කලාම පුහුනු කරන්න එක්කන් යනවා...

    kasippu.jpg

    පහත දැක්වෙන්නේ නුපුහුනු නිශ්පාදකයෙක් වැඩිදුර පුහුනුව සදහා කැදවාගෙන යන ආකාරය

    Girl_rape_in_netunti-epdp.jpg
     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    erandak

    Active member
  • Jan 3, 2007
    131
    168
    43
    රත්තරං;12978444 said:
    මම අද අලුත්ම ජාතියක් ගැනයි කියන්න යන්නේ
    මේක නිපදවන්නේ දංකොටුව ස්පෙශල් පුද්ගලික සමාගමෙන්
    වෙන රටවල වගේ බෝතල් වල කෑන් වල දාලා බෙදාහරින දෙකයි පනහේ වැඩ මේ කොම්පැනිවල නෑ...
    කෙලින්ම අලංකාර සිලි කවරෙක එන්නේ. කැමති පාටකින් තෝරාගන්න පුලුවන්. වෙරි උනාම බෝතලේ බිදිලා වීදුරු කටු වලට කැපෙනව වගේ අනතුරුත් නෑ..
    කටුස්සන්, ගැරඩින්, මදුරුකොයිල් වගේම මලකඩ රස ඇතුලුව විවිද රස වර්ග රාශියකින් නිශ්පාදනය කෙරෙනවා

    Kasippu.JPG

    මචන් ලංකාවේ මෙව්වා මෙව්වා කරන්න පුහුනු ශ්‍රමිකයෝ තමා යොදාගන්නේ
    නුපුහුනු උන් කලාම පුහුනු කරන්න එක්කන් යනවා...

    kasippu.jpg

    පහත දැක්වෙන්නේ නුපුහුනු නිශ්පාදකයෙක් වැඩිදුර පුහුනුව සදහා කැදවාගෙන යන ආකාරය

    Girl_rape_in_netunti-epdp.jpg
    පට්ට මචං :rofl::rofl::rofl::rofl:
     
    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..

    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​
    arrack.jpg

    elakiri machan. mamath asama mekata :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    රත්තරං;12978444 said:
    මම අද අලුත්ම ජාතියක් ගැනයි කියන්න යන්නේ
    මේක නිපදවන්නේ දංකොටුව ස්පෙශල් පුද්ගලික සමාගමෙන්
    වෙන රටවල වගේ බෝතල් වල කෑන් වල දාලා බෙදාහරින දෙකයි පනහේ වැඩ මේ කොම්පැනිවල නෑ...
    කෙලින්ම අලංකාර සිලි කවරෙක එන්නේ. කැමති පාටකින් තෝරාගන්න පුලුවන්. වෙරි උනාම බෝතලේ බිදිලා වීදුරු කටු වලට කැපෙනව වගේ අනතුරුත් නෑ..
    කටුස්සන්, ගැරඩින්, මදුරුකොයිල් වගේම මලකඩ රස ඇතුලුව විවිද රස වර්ග රාශියකින් නිශ්පාදනය කෙරෙනවා

    Kasippu.JPG

    මචන් ලංකාවේ මෙව්වා මෙව්වා කරන්න පුහුනු ශ්‍රමිකයෝ තමා යොදාගන්නේ
    නුපුහුනු උන් කලාම පුහුනු කරන්න එක්කන් යනවා...

    kasippu.jpg

    පහත දැක්වෙන්නේ නුපුහුනු නිශ්පාදකයෙක් වැඩිදුර පුහුනුව සදහා කැදවාගෙන යන ආකාරය

    Girl_rape_in_netunti-epdp.jpg
    :eek::eek::eek::P:P