සෞදියේ බුදුන් ඇදහූ ශ‍්‍රී ලාංකික තරුණයෙක

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    සෞදියේ බුදුන් ඇදහූ ශ‍්‍රී ලාංකික තරුණයෙක

    සෞදියේ බුදුන් ඇදහූ ශ‍්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම්.



    සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටි ශ‍්‍රී ලාංකික තරුණයෙකුට ෂරියා නීතිය යටතේ හිස ගසා දැමීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසනවා. මෙම තරුණයා බෞද්ධයෙකු වන අතර ඔහු සේවය කළ නිවසේ නවාතැන් ගෙන සිටි ස්ථානයේ බුදුන්ට වන්දනාමාන කිරීම ඔහු ලබා ඇති චෝදනා බව සඳහන්. මේ වනවිට ඔහු සෞදි අරාබියේ පොලීසිය විසින් සිරබාරයට පත් කර ඇති බවයි බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

    http://www.hirunews.lk/sinhala/38087
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    oya geri uronge shari.. shariye newe oka unge moola dharmawadi ekak. allage . mata okunwa penna be
     
    Jan 4, 2012
    620
    99
    0
    අම්මප ලංකාවෙ එහෙම බුද්දාගම නැතිකරල හම්බයො ඔය සෙල්ලම් දන්න අවොත් අම්මප හම්බයො 50ක් 60ක් මරගෙන තමා මම මැරෙන්නෙ...
     
    • Like
    Reactions: smaldeniya