Paypal සල්ලි ලංකාවට ගන්න ලේසිම හා ලාභම ක්‍රමය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Paypal සල්ලි ලංකාවට ගන්න ලේසිම හා ලාභම ක්‍රමය

ඔන්ලයින් සල්ලි හොයන අයට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි පේපෑල් සල්ලි කොහොමද ලංකාවට ගෙන්වා ගන්නෙ කියලා. මේ ගැන අපි පේපෑල් Community Forum එකේත් අහුවට තාම විසඳුමක් නැති පාටයි. ඒත් දැං ඒකට හොඳ විසඳුමක් තියනවා.


Capture.JPG


වැඩේට ඕනෙ කරන්නෙ මෙන්න මේ බඩු මුට්ටු ටික.

1. Payoneer Card එකක් (Payoneer කාඩ් එකක් නැත්තං මෙතනින් කාඩ් එකක් ගන්න)
Code:
http://www.payoneer.com/cardholdersIntro.aspx
2. සල්ලි ලබාගන්න පුලුවන් විදියට හදාගත්තු පේපෑල් එකවුන්ට් එකක්.
3. ID/Passport Copy එකක්/ (Payoneer සයිට් එකට දීලා තියන විස්තර අඩංගු එකක්ම වෙන්න ඕනෙ)

වැඩේ පටන් ගන්න කලින් පොඩි හැඳින්වීමක් කරන්නම් අපි මොකක්ද කරන්න යන්නෙ කියලා.

ඔයාලා දැකලා ඇති හැම මුදල් ගනුදෙනු සම්බන්ධ වෙබ්සයිට් එකකම (oDesk, Skrill, Payza....etc) තියනවා ACH Transfer කියලා Withdrawal Method එකක්. ACH stands for Automated Clearing House. මේක US වල බැංකු ගනුදෙනු කරන ක්‍රමයක්. වැඩි විස්තර මෙතනින් බලාගන්න.

Code:
http://en.wikipedia.org/wiki/Automated_Clearing_House

දැං පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති අපි මොකක්ද කරන්න යන්නෙ කියලා.
ඔවු අපි US Bank Account එකක් හදාගන්න යන්නෙ.

මේ බෑන්ක් එකවුන්ට් එක අපිට ලැබෙන්නෙ Payoneer කියන ආයතනයෙන්. මට මතක විදියට ඉස්සර Payoneer Virtual Bank Account එක සල්ලි දීලා තමයි ගන්න වුනේ. දැං මේක නිකං දෙනවා.

මේ එකවුන්ට් එක ලැබෙන්නෙ Payoneer US Payment Service කියන සේවාව ඔස්සේ.

කරන්න තියෙන්නෙ මෙතෙන්ට
Code:
http://www.payoneer.com/contactus.aspx
ගිහිං Payoneer US Payment Service එකට ඇප්ලිකේෂන් එකක් ගන්න එක. එහෙමත් නැත්තං [email protected] කියන ඊමේල් ඇඩ්‍රස් එකට පහලින් තියන විස්තර යවන එක.

1. What services or products do you offer (include website URLs if applicable)?
2. Please provide us with direct web links showing some examples of your products, services and other online activity. Please make sure the links include mention of your name or shows your relation to the product/service.
3. Please send us a screenshot of your online account with the company you wish to receive payments from. The screenshot should include your name and account balance.
4. Please provide a copy of a government-issued photo ID. You can send your driver's license, passport or national ID. If your ID is in a different language than English, we prefer an international passport.
5. You can scan/take a photograph of your ID and attach it to your reply to this e-mail. Please send both sides of the document where relevant. We prefer jpeg format under 1MB.
Note: If you have already provided us with your ID copy, please skip this requirement.

දෙවනි ප්‍රශ්නෙට උත්තරේ නම් මටත් ෂුවර් නෑ. fiverr.com එකේ එහෙම අපි ඉන්නෙ අපේ නමින් නෙවෙයිනෙ. අපිට පුලුවන් අපේ නමින් ගිග් එකක් හදලා දාලා ඒකෙ ලින්ක් එක දෙන්න.

දැං ඉතිං ටික දවසක් බලං ඉන්න තියෙන්නෙ. ඊමේල් එකක් එයි US Payment Service එක ඇක්ටිවු කලා කියලා.
බෑන්ක් එකවුන්ට් එකේ විස්තර පේපෑල් එකේ Add US Bank Account කියන තැනට දීලා සල්ලි විඩ්‍රෝ කරන්න තියෙන්නෙ.

තව දෙයක් මේකෙ ෆී එක 1%. Payoneer Fees ගැන මෙතනින් දැනගන්න පුලුවන්


වැඩි විස්තර මෙතනින්
Code:
http://www.payoneer.com/USPService.aspx

මේ මගේ බ්ලොග් එකේ මා විසින් ලියා පල කරන ලද ලිපියකි.
අනවසරයෙන් උපුටාගැනීම සපුරා තහනම්.

Code:
Copyright © 2012 lankatech.info
http://www.lankatech.info/2012/07/paypal.html
 
Last edited:

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ekiyanne lankawa country eka dala hadapu ewunta meka hariyanne? wena ratak dala hadanna ona neda? mata payoneer card ekai bank account ekai tiyanawa amazon lanam salli e bank ekata ewanawa but paypal eke country eka SL nam sorry? neh?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan.

    1 payoneer account eken monthly keeyak charge karanawada?
    2 ATM ekata salli gaddi Payoneer eken keeyak gannawada?
    3 ATM eken salli gaddi Bank eken keeyak gannawada?

    oya use karana bank eka, eke fees monawada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    attachment.php


    scurvy ත්‍රෙඩ් එකක් දාලා තිබ්බට ඒක කරන්නෙ කොහොමද කියලා දාලා තිබ්බද?
    මට ඕනෙ දේ මම කරන්නෙ. බ්ලොග් එකේ ඇඩ්‍රස් එක දාලා තියෙන්නෙ එලකිරි එකේ නීති මාලාවට අනුව.
    ඔවු මේ ලිපියේ කතෘ විදියට මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මට තියෙන්නෙ.
    මගෙ අවසරයකින් තොරව උපුටාගන්න බෑ.

    ඔයා කවුද කියලා අද මාට්ටු මචං.
    http://www.elakiri.com/forum/showpost.php?p=12989790&postcount=57

    කැත වැඩ කරන්න එපා. මම මේක දැම්මෙ කාට හරි ප්‍රෙයා්ජනවත් වෙයි කියලා.
    මගෙ බ්ලොග් එක ප්‍රෙමා්ට් කරලා මම ලබන ලාබෙ මොකක්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    500 gattath 5$ yanne paypal eke fee , HNB eken satha 5 kapanne na :D

    HNB eke legal issues tiyanawa neda? Samahara ayata salli loweth nati wela tiyanawa neda Paypal eken withrawal eka completed kiyala watunath sall HNB card ekata awe nati aya innawa neda? :D

    Payoneer card ekata $500 withdraw karanawa nam $5 Fee eka.
    ATM withdrawal fee $2 (for any amount)
     
    • Like
    Reactions: Mozilla