අයි ෆෝන් තොගය රේගු නිළධාරීන් බෙදාගෙන
නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන එනු ලැබූ ඉහල වටිනාකමින් යුත් ජංගම දුරකථන (අයි ෆෝන්) තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රේගුවේ ඉහලම නිළධාරියෙකු ඇතුළු තවත් නිළධාරීන් පිරිසක් විසින් බෙදාගෙන ඇත.
මෙම දුරකථන තොගය මෙරටට ගෙනැවිත් ඇත්තේ බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ඇති ශ්‍රී ලාංකිකයකු විසිනි. 2012.03.22 වැනි දින UL504 දරන ගුවන් යානයෙන් පැමිණ ඇති මෙම ගුවන් මගියා සන්තකයේ තිබී අයි ෆෝන් 16 ක් හා කුරුලු බිත්තර 32 ක් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම අයිෆෝන් එකක වටිනාකම රුපියල් 110,000 කි. එහෙත් මෙම අයි ෆෝන් එකක වටිනාකම රුපියල් 20,000 කට තක්සේරු කර ඉහළම නිලධාරීන් 16 දෙනෙකු විසින් එම මුදල ගෙවා ෆෝන් එකිනෙකා අතර බෙදාගෙන ඇත
මේ වගේ තව මොනවා මොනවා බෙදා ගන්නවද දන්නේ නෑ.

higana haththa