බයික් වැඩ්ඩො කෝ ? Challange

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බයික් වැඩ්ඩො කෝ ? Challange

    මචන් ලා උබලගෙන් කව්ද බයික් එකේ Full Speed ගිහින් තියෙන්නේ ?
    ගිහින් තියෙන එවුන් දාපල්ලා බලන්න Video එකක් ,
    :cool:

    Highway එකේ නෙවෙයි .Normal හොදේ . :shocked:

    මම 180 ට ගියා Hornet එකේ . ගියපු කස්ටිය දාමු බලන්න ;););););)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එල :ලොල්: තව වේගෙන් යන්න පුලුවන් එකක් ගනින්.. 250 - 300 විතර..
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කෝ දැන් උබේ වීඩියෝ එක..?
    :P:P මගේ එක පස්සේ දාන්නම් . ඉස්සර වෙලා දැනගන්න ඕන 180 ට වැඩ ගියපු එවුන් ඉන්නවද කියල :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mage vadima 210km/h macho :) video ekak ganna beri una mokada ath dekenma handle eka allan hitiye :yes::cool::cool::cool:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,928
    12,267
    113
    Behind u :p
    CB4 eke 180 ta gihin tiyanawa , video ekak naa,,

    ward palace,pare alliance finance eka langa indan odel eka langata ,
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif][/FONT]
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mage vadima 210km/h macho :) video ekak ganna beri una mokada ath dekenma handle eka allan hitiye :yes::cool::cool::cool:

    මොකද්ද බයික් එක ? 400CC ? ඉතින් Double දාල ගියා නම් පිටිපස්සේ එකාට කියන්න තිබුනනේ හෆෝ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ලා උබලගෙන් කව්ද බයික් එකේ Full Speed ගිහින් තියෙන්නේ ?
    ගිහින් තියෙන එවුන් දාපල්ලා බලන්න Video එකක් ,
    :cool:

    Highway එකේ නෙවෙයි .Normal හොදේ . :shocked:

    මම 180 ට ගියා Hornet එකේ . ගියපු කස්ටිය දාමු බලන්න ;););););)

    ඔක්කොටම කලින් උඹ 180 ගිය වීඩියෝ එක දාපන්කො අපිට බලන්නත් එක්ක..
    විලිලැජ්ජාවෙ බැහැ මමනන් උපරිම 90 තමයි...
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    CB4 eke 180 ta gihin tiyanawa , video ekak naa,,

    ward palace,pare alliance finance eka langa indan odel eka langata ,

    :confused::confused::confused::confused::confused::dull: එහෙනම් මන වීඩියෝ එක දාලා වැඩක නෑ . පට්ට මචන් .:P:P
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔක්කොටම කලින් උඹ 180 ගිය වීඩියෝ එක දාපන්කො අපිට බලන්නත් එක්ක..
    විලිලැජ්ජාවෙ බැහැ මමනන් උපරිම 90 තමයි...

    මේ මොබෙටෙල් උලව්වෙන් බෑ බන upload කරන්න . හිටහන් කෝ හෙට දාන්නම්
     
    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    man nan uparima 80 thama
    me jathiye 1k ne ape dadata thiyenne

    29-020120701024259.JPG
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන්න බයයි බන්..
    යන්න පුලුවන් කම තිබ්බත්, පාරත් ෂූවර් වුනත් හදිසියෙවත් බල්ලෙක් එහෙම පැන්නොත් කියල බයයි බන්..
    (එක පාරක් ඒ චාටර් කට්ට කාපු නිසා)
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    mama gihin thiyenawa100 ta .platina eke..video karanne kohomada ban yana gaman.ehema kala nam kauda me tika wath danne..hik..
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    යන්න බයයි බන්..
    යන්න පුලුවන් කම තිබ්බත්, පාරත් ෂූවර් වුනත් හදිසියෙවත් බල්ලෙක් එහෙම පැන්නොත් කියල බයයි බන්..
    (එක පාරක් ඒ චාටර් කට්ට කාපු නිසා)

    මම නම් තවම හැප්පිලා නෑ මම Ride කරනකොට . එත් පිටිපස්සේ ඉදගෙන ගිහිල්ලා ලොවෙත් නැති වෙන්න ඇනගත්තා :baffled: