ඔන්න අපි ගිය trip එකේ පින්තුර ටිකක් ඔයාල එක්ක share කරගන්න හිතුනා. තියන pics ඉතින් හැම එකම නම් මම විස්තර කලේ නෑ. එත් Grand Canyon and Las Vegas ගැන පොඩි විස්තරයක් කියන්නම් ඔයාලට!
Grand Canyon කියන්නේ UNESCO එකෙන් ලෝක උරුමයක් විදියට නම් කරලා තියන පැත්තක්. මේක පිහිට තියෙන්නේ උතුරු ඇරිසෝනා ප්‍රාන්තයේ. Grand Canyon National Park එක ගොඩක් ප්‍රසිද්දයි. ගොඩක් මෙහෙ තියෙන්නේ කදු වලින් සමන්විත ෂේමභූමියක් වගේ.... අනේ මන්ද.... කියන්න තේරෙන්නෙත් නෑ. පින්තුර බලමුකෝ! මුල ඉඳලම.... New Mexico ඉඳන්!
අපේ කට්ටිය ඉන්නේ පින්තුර නම් හැබැයි දැම්මේ නෑ.
New Mexico යන අතර මග....
Albuqerque වලට තව 36 මිල්ස් යන්න ඕන...
Albuqerque සිටි එකේ!
Hot air balloons!
තව ටිකකින් අපි උඩ!
උඩ යන අතර මග....
Albuquerque නගරය උඩින් පේන හැටි....
දැන් එක එවරයි.... දැන් Tramway...
ඔන්න දැන් තමයි Grand Canyon යන්න පටන් ගන්නේ...
මේ තියෙන්නේ එහේ තියන මහා ගල් කදු.
මේ තියෙන්නේ එහේ National Park එක!
මේ තියෙන්නේ visitor center එක. ගිහින් බලමුකෝ අතුල....
දැන් යමු පුතා Vegas....
මොකද්ද කෙහෙල්මල් dam එකක්!... Hoover ද කොහෙද...
අපි හිටිය hotel එක....
room එක...
Las Vegas Hotel - Bellagio
පට්ට සුපිරි හොටෙල් එකක්.... casino අනංමනං එක්ක.... මම ඇතුලට යන්න තියා හිතුවෙවත් නෑ...
Eiffel Tower Restaurant එක Las Vegas වල තියන.... මේ tower එක මුදුනේ තමා hotel එක තියෙන්නේ... එකෙත් මම හිට්ටුවකටවත් ගියේ නෑ....
අක්වෙරියම් එකටත් ගිය.....
තවත් සුපිරි එකක්....
Mandalay Bay Resort and Casino in Las Vegas offers unmatched luxury, fine dining, renowned entertainment, personal service, and gaming excitement
(www.mandalaybay.com)
එකේ අතුල....
මැජික් පෙන්නනවා.... නොමිලේ නිසා බැලුව...
ඇමරිකාවේ ඓශ්චර්ය !!
ගල් පිළිමේ!!!

රෑ කෑම ඇත්ත චීන රෙටුරන්ට් එකකින්.....
මාරම ලස්සනයි මේක රෑට.... computerized ලු control වෙන්නේ...
ෆොටෝ තව තිබුනද මන්ද යාලුවනේ... තිබ්බොත් update කරන්නන්....
දැනට එහෙනම් ඔය ටික බලන්න...
මම යනෝ...
කාටත් තෙරුවන් සරණයි...
මගේ ත්‍රෙඩ් එක බැලුවට ඔයාලට ඉස්තුති....
bye.
rep+