මේක ගන්නේ කොහොමද බන්

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේක ගන්නේ කොහොමද බන්

    මතකයි නේද මේ ගේම් එක ඉස්සර මේක තරම් හොද ගේමක් තිබ්බෙම නැ.අද මම දැක්කා ඉසුරු අයියගේ ත්රෙඅඩ් එකේ ගේම් එකේ ටොරන්ට් ෆයිල් එක තියන්නවා දැක්කමත් පිස්සු වගේ 12 මෙගාබයිට් ෆයිල් සයිස් එක :shocked:අය ඩවුන් කරා මේකේ කොහොමද බන් අර බල දන්නේ එතකොට අර එක එක සත්තු වෙන්නත් පුළුවන්නේ ඒවා කරන්නේ කොහොමද බන්ස්

    e24e60.jpg


    mk4-s3.jpg

    mortalkomb.jpg