කැලේ මැදින් අලගල්ලට...

KaaKoBa

Member
Mar 24, 2012
9
24
3
kandy
කැලේ මැදින් අලගල්ලට...

මේ තමයි අපි අලගල්ල කන්ද නැගපු අපේ කතාව.. අලගල්ල නැගපු අපේ සෙට් එකට එළකිරි එකේ මේ යාළුවො දෙන්නත් හිටියා ..

avatar265362_1.gif

IcedEarth
Senior Member


avatar280744_2.gif

Tharixxx
Senior Member
මාත් හිතුව Elakiri එකට join වෙන්ට... මේ තමා මගේ පළමු එළකිරි thread එක..

මෙතනින් තමා අපි ගමන පටන් ගත්තේ ...

409608_361151080623038_760747094_n.jpg


ඔන්න අපි කොළඹ යන කෝච්චියට නැගල ගමන පටන් ගත්තා...

311635_361151173956362_89970412_n.jpg


295149_361151277289685_1313705748_n.jpg


ඩෝසන් කුළුන

179945_361151430623003_1147879861_n.jpg


564107_361151617289651_673429320_n.jpg


ඔන්න අපි ඉහල කෝට්ටේ station එකෙන් බැස්සා..

388976_361152027289610_1032493880_n.jpg


මෙතන ඉදන් අපි දුම්රිය පොලේ හිටපු කෙනෙක්ගෙන් අහගෙන පොත්තපිටියට යන පාරේ ගියා..

ඈතට අලගල්ල මීදුම අස්සෙන් පෙනුනේ මේ විදිහට ...

582232_361152320622914_216961575_n.jpg


බතලේගල කන්ද.. ඉතා ඈතින්...

523772_361152477289565_1512261924_n.jpg


කැලේ මැදින් අපි දෙල්කිදදිය ඇල්ල හොයාන ගමනේ....:frown::oo:

179119_361152937289519_356670077_n.jpg


දිය ඇල්ල මුදුනේ ඉදන් පේන්නේ මෙහෙමයි... නියගෙන් පස්සේ වැහි කාලේ පටන් ගත්ත විතරයි එකයි වතුර අඩු...:)

555564_361153470622799_141831884_n.jpg



406023_361153633956116_1082787304_n.jpg


දිය ඇල්ල පාමුල..

563355_361155480622598_1098871968_n.jpg


නැවතත් අලගල්ල බලා ගමනේ මගදී හමුඋණු කට්ටියක්..

575747_361155730622573_229548138_n.jpg


නැවතත් පාරට..

396628_361153123956167_1514541562_n.jpg


මෙතනින් අපි වමට හැරුනා ...

600239_361153187289494_1587809429_n.jpg


528086_361153233956156_1128592772_n.jpg


මගදී හමුඋණු uncle කෙනෙක්:growl: කියපු short cut (අමාරු පාර) එකක අපි ගමන පටන් ගත්තා ..කරපු වැඩේ තරම තේරුනේ අපිට පහු වෙලා ...

559091_361153270622819_1455248542_n.jpg


391203_361156140622532_683401526_n.jpg


අපි කිසිම පාරක් නැති මහ කැලේ මැද්දට පැමිණියා... :baffled:යන්ට පාරක් හොයා ගන්ට බැ...:oo: අපි කූඩැල්ලෝ මැද්දේ අතරමං වෙලා...:sorry:
අපි තීරණය කරා දිගටම ඉදිරියටම යන්ට ...

531523_361156173955862_544234626_n.jpg


ලිස්සන ගල් පොත්තක් ..:shocked: අයිනේ ඉතා භයානක ගමනක ...:baffled: වාසනාවට අපි ලිස්සුවේ නෑ ... පහලින් මහා හෙළ..:sorry:

563450_361156353955844_355352702_n.jpg


482898_361156383955841_1595257909_n.jpg


යන්තං නැවතත් පොලවේ පය ගෙහුවා...:lol:

534575_361156660622480_1527039037_n.jpg


ඈතින් අලගල්ල tea factory එක ...

483150_361156703955809_1777935172_n.jpg


523833_361156783955801_1692659282_n.jpg


554167_361156837289129_1372510072_n.jpg


අපි ඩිංගක් මෙතන නැවතිලා විඩා නිවා ගත්තා...:)

391541_361156970622449_1786431647_n.jpg


577305_361157153955764_57796940_n.jpg


නැවතත් ගමනේ :frown:

380739_361157267289086_2127751093_n.jpg


428926_361157497289063_807170520_n.jpg


487739_361157910622355_771325338_n.jpg


547989_361158487288964_845810252_n.jpg


කන්දේ අමාරුම තැනක...:oo::sorry:

293117_361159163955563_1629434525_n.jpg


හුළං කපොල්ල... අපි මෙතන ගුහාව අස්සේ වැස්සෙන් බේරෙන්ට හැංගුනා..:(:baffled:

532620_361159297288883_667297059_n.jpg


අපිට උඩිනුයි යටිනුයි වලාකුළු ...:sorry: අකුණු අවදානමක...:baffled::no:

292316_361159673955512_489622305_n.jpg


අඩි 10 ක් නොපෙනෙන ඝන මීදුම...:frown:

320405_361160133955466_860229624_n.jpg


වළාකුල අපිව පහු කරා.. :lol:

575878_361160943955385_454878277_n.jpg


529237_361160900622056_1502549761_n.jpg


අපි වාසනාවන්තයි ...අපිට පහලින් දේදුන්නක්...:lol::lol::lol:

309360_361161533955326_1093980147_n.jpg


අපි නැවතත් පහලට බහින්ට පටන් ගත්තා... අපි නැගපු විදිහත් එක්ක බලද්දී මේක කජු කනවා
වගේ..

309331_361163680621778_790206145_n.jpg


561331_361163740621772_1053596510_n.jpg


අපි පොත්තපිටිය බස් නැවතුමට ආවා...

599988_361163857288427_168273111_n.jpg


409682_361163887288424_1565783039_n.jpg


අපි නැවතත් ගෙවල් බලා පිටත් උනා..

අලගල්ල නගිනවානම් හොඳම මාර්ගය විදිහට මම දකින්නේ පොත්තපිටිය හරහා වැටී ඇති මාර්ගයි..
නමුත් ගේමක් නැතුව නැගල වැඩක නෑ කියල හිතන කට්ටියට හොඳ අපි නැගපු විදිහට ගල මුදුනට කැලේ මැදින් නගින එක තමා... අවදානම් වැඩක්... ලණු, පිහියා, ඇරගෙන නගිනවානම් තමා හොඳ.වැස්ස මග ඇරලා නැන්ගොත් අකුණු අවදානමත් කූඩැල්ලෝන්ගේ කරදරයත් අඩුයිනේ.කන්ද නගින්ට හොඳම කාලය වෙන්නේ පෙබරවාරි 4 ට පස්සේ තමා එතකොට ගමේ කට්ටිය නිදහස සමරන්ට පාර එලිකරගෙන කන්ද මුදුනට නගිනවා.. ඒ නිසා ගමන පහසු වෙයි.
 
Last edited:

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    welcomeclipart16.gif



    To
    Elakiri


    මරු මචෝ එල ට්‍රිප් ඒක.......

    ඔන්න මගෙන් රේප් 5++++........
     

    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    ......ela macho......

    .......digatama hoda thread danna.......

    ........rep 5 add........
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එල මචං...but මේක දාන්න තිබුනේ මෙ පහත තියෙන ෆෝරම් එකේ.
    ඒකයි ප්‍රතිචාරය අඩු.
    අසීරු ගමනක් ගිහින් තියෙන්නෙ උඹලා.
    පුලුවන් නම් ට්‍රැවලර් එකේ දාපං....kattiya aniwa balanawaa.....
    රෙප් +5

    http://www.elakiri.com/forum/forumdisplay.php?s=&daysprune=-1&f=67
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි ගමන්ට හිටු කියලා එලකිරි වගේ ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ
    වෙල්කම් කිව්වා. ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,897
    1,398
    113
    Live in EARTH
    1st welcome to EK bro....


    awa gaman patta thread ekak daala tiyenne .niyamai . hoda photos tikakuth aragena tiyanawa. nice see another traveler in EK. digatama hoda post thread daapan. all the best machan. and safe travel
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පට්ට මචන් දැක්කම ආස හිතෙනව......:yes:
    බෙදාගත්තට ස්තූතියි....
    +4