

...ඒක දැකල මේක ලිව්වෙ....ඕනම තැනක වැඩක් කරන පිරිසක් හා නොකරන පිරිසක් සිටිනව,ඉතින් එලකිරි එකෙත් එහෙම අය ඉන්නවා
.......එලකිරි එක බොරින් කියලා මම හිතන්නේ නෑ

....(I know it will never

)..මේතන අපෙන් වැඩක් කෙරෙන්නෙ නැතිනම් තමා අපිට එහෙම හිතෙන්නෙ.අනුන්ගෙ මතම යැපෙන කෙනාට එලකිරිය සමහරවිට කම්මැලි ඇති..ඒත් මටනම් මේක ඒහෙම නෑ.....අනුන් මතම යැපෙන්නෙ නැතුව තමනුත් යමක් කරනවනම් එlaලkiරි එක හැමදාම එලමකිරි තමා



(කාගෙවත් හිත රිද්දන්න ලිව්වෙ නෑ.....එහෙම උනානම් සමාවෙයන් මචන්ලා

)මටනම් එලකිරි එකේ ඉන්නව කියන එකත් ලොකු ආඩම්බරයක්
proud to be an elakiriyan











අර ජිටි කිව්වා වගේ ටෙලි නාට්ට්ටිය බලන්නද ගියේ ?