වෙබ් කැමරා මීයෙක් ඕනිද?(ඇහෙන් මවුස් එක control කර&#3

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    වෙබ් කැමරා මීයෙක් ඕනිද?(ඇහෙන් මවුස් එක control කර&#3

    මොන විකාර කතාවක්ද මේ ???:eek::eek: විකාරයක් නෙමෙයි මෙහෙමයි හරියටම වැඩේ කිවුවොත් ඔයාලගේ පරිගණකයට සම්බන්ධ කරලා තියන වෙබ් කැමරාව උපයෝගී කරගෙන mouse pointer එකෙන් වැඩ කරන්න පුළුවන් පොඩි මෘදුකාංගයක් . වැඩි කතා වැඩක් නැනේ කැමතිනම් උත්සහ කරලා බලන්නකෝ පොඩි විනෝදෙකුත් තියනවා.:D
    adorablecutemousemouseo.jpg

    cameramouse588.jpg

    cameramouse.jpg

    cameramousepng.jpg


    මේක ඔයාල ඉන්ස්ටෝල් කරාට පස්සේ කරන්න තියෙන්නේ ඔයාල මියාව හසුරුවන්න සුදානම් වන ස්ථානය තෝරලා දෙන්න උදාහරණයක්‌ විදියට නාසය තෝරලා දුන්නම mouse pointer එක වැඩ කරන්නේ ඔයාලගේ නාසයේ චලන වලට සංවේදී විදියට.
    මෙන්න එහෙනම් බාගන්න...

    මේ නිකම්ම යන්නෙ නැතුව සලකල පලයල්ලා හොඳේ..
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මාත් බෑවා ඒත් මටනම් පුරුදු මීයා යූස් කරනවා කෙසේ වෙතත් ස්තුතියි මේවගේ එකක් ලග තියන එකත් වටිනවනේ