නාසා ඔරියන් කැප්සියුල් එකෙන් අඟහරු වෙතට
නාසා ආයතනය ගැඹුරු අභ්‍යවකාශය ගවේෂනය කිරිමේ තවත් ශක්තිමත් ව්‍යාපෘතියකට පියවර තබමින් අලුත් අභ්‍යවකාශ කැප්සියුලයක් නිෂ්පාදනය කර ඇත.බැලූ බැල්මට විශ්මිත නිර්මාණයක් ලෙස නොපෙනුනත් ,1972 වසරෙන් පසු වෙනත් ග්‍රහලෝකයකට ගගනගාමින් යවන අජටාකාශ යානයක සියලූම අංග මේ අලුත් කැප්සියුලය තුල අන්තර්ගතවේ.
මෙය ඔරියන් අජටාකාශ යානය නොහොත් ඔරියන් කැප්සියුලය ලෙස නම් කර ඇති අතර, ඔරියන් යානයේ මූලික ඉලක්කය මානව පියසටහන් අඟහරු ලොව තුල සටහන් කිරීමය.
ඉතාම ආර්ථික අසීරුතා මැද නාසා ආයතනය සිය අඟහරු අතහැර නැති අතර ඔරියන් තාරකා යානය එම ශිහිනයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් බව නාසා ආයතනය පවසයි.
දූර අවකාශය ජයගැනිමේ පර්යේෂන වල දැනටමත් ඔරියන් අජටාකාශ යානය නිරත වෙනු ඇති අතර එහි ප්ලමු අත්හදා බැලිමේ පර්යේෂන 2014 වසර තුල ආරම්භ කරනු ඇත.