අපේ ඇම්ඩා මල්ලි..!!!

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    අපේ ඇම්ඩා මල්ලි..!!!

    බීප් බීප්.......සුට්ටි ළමයි බලනවා එහෙම නෙමෙයි..:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    දවසක් ඇම්ඩන් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින් දකින් දේ ගැන ප්‍රස්න අහන එකලු...:confused::confused::confused::confused:

    අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..:yes::yes::yes::yes::yes:

    ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ කියල...:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු... අක්ක මුගේ තරම දන්නෙ නෑනෙ ඉතිං... කොහොම්ද මූට මේක කියල දෙන්නෙ...:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    ඉතිං අක්ක මෙන්නෙ මෙහෙම කිවුවලු...;);););););)

    ආ..... ඒ බැල්ලි හරි හොද බැල්ලියෙක්... අර බල්ලගෙ ඉස්සරහ කකුල් දෙක පන නැති වෙලා ඌට ඇවිදින්න බෑ... කෑමක්වත් හොයාගන්න බෑ.. ඉතිං ඒ බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කෑම තියෙන තැනකට එක්කගෙන යනව කිවුවලු...:yes::yes::yes::yes::yes::yes:

    ඇම්ඩා තාම නැවතිල සීන් එක බලාගෙන ඉන්නවලු...:eek::eek::eek::eek::eek:

    ටිකක වෙලා බලං ඉදල පොර අක්කට කිවුවලු..:shocked::shocked:

    " කොව්චර උනත් ඇත්තටම් අර පිටේ යන එකානං මහ බල්ලෙක් තමයි නේ අක්කෙ... ":no::no::no::no::no:

    අක්කට දැන් මූ කියන්න යනෙ මොකද්ද කියල හිතා ගන්න බෑලු...

    " ඒ මොකද ඒ... ?? "

    " නෑ ඉතිං මුගේ කකුල් දෙක පන නැති වෙලා ඇවිදගන්න බැරුව කෑමක් නැතුව ඉද්දි අර අර බැල්ලි ඇවිත් මූට උදවු කරනවා.. එහෙවු බැල්ලිටනෙ මූ අර දමාගෙන හු##නෙ ... "

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ආවේ ඊයකින්........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol::lol::lol:
    නියමයි මචං..
    +7
    tvnickgirlkat1296157061.gif