ස්පයිඩර් මෑන් කටුස්සා ස්පයිඩර් මෑන් අයියා වගේ කටුස්සෙක් දැකලා නැද්ද? ඕන් බාලා ගන්නවලකො. බලහන්කො පොස් එක. දෙන්නම එක වගේ නේද? ඔය පල්ලෙහා ඉන්නේ ගත්තු කෙනා. Cassio Lopes (මනුස්සයා). වයිෆ් Alessandra එක්ක කෙන්යාවේ Masai mara national park...