කාගිල්ස් බැංකුව!!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කාගිල්ස් බැංකුව!!!

    මචන්ලා...මෙන්න හොඳ ආරංචියක්!!!:yes::yes:
    කාගිල්ස් බැංකුවට මේ දවස්වල කට්ටිය ගන්නවා...පට්ට පඩි
    (ලු):baffled:!
    උපාධි තියෙන කොල්ලන්ට පට්ට !
    උපාධියක් තියෙනවනම් training කාලෙ 45000/= ස්ථීර උනාම 70000/=:shocked::shocked::baffled:
    කාටහරි වැඩි විස්තර ඔනෙනම් මට පී.එම් එකක් දාන්න...
    මං ගාව උන්ගේ HR එකේ විස්තර දෙන නම්බර් එකයි..CV ෆොවර්ඩ් කරන mail එකයි තියෙනවා..