ලංකාවෙ ශක්තිය (පොඩි උන්ට නෙමෙයි)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලංකාවෙ ශක්තිය (පොඩි උන්ට නෙමෙයි)

    මුලින්ම කියන්න ඕනි මේක පොඩි උන්ට සුදුසු දෙයක් නෙමෙයි..එලකිරි එකේ ප්‍රසිද්ධියෙ දාන්න සුදුසුත් නැහැ. මම නෙට් එකේ අහම්බෙන් දැක්ක දෙයක්. ලංකාවෙ ශක්තිය ගැන පුදුම හිතුනා.
    මේක ෆේක් එකක් වෙන්න බැහැ.ඒත් මේක මාර පුදුම දෙයක්. අවශ්‍ය උන් පී..එම් එකක් දාපිය.පොඩි උන් දාන්න එපා.
    රෙප් එපා..

    මේක තමයි ලංකාවේ ආශ්චර්යය හසන්ත මහත්තයෝ:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුලින්ම කියන්න ඕනි මේක පොඩි උන්ට සුදුසු දෙයක් නෙමෙයි..එලකිරි එකේ ප්‍රසිද්ධියෙ දාන්න සුදුසුත් නැහැ. මම නෙට් එකේ අහම්බෙන් දැක්ක දෙයක්. ලංකාවෙ ශක්තිය ගැන පුදුම හිතුනා.
    මේක ෆේක් එකක් වෙන්න බැහැ.ඒත් මේක මාර පුදුම දෙයක්. අවශ්‍ය උන් පී..එම් එකක් දාපිය.පොඩි උන් දාන්න එපා.
    රෙප් එපා..

    මේක තමයි ලංකාවේ ආශ්චර්යය හසන්ත මහත්තයෝ:yes::yes:
    උඹ ඔය කියන්න දඟලන්නෙ‌ අර සූරිප්පෙරුම, පොන්නයන්ට ජනාදිපති වෙන්න බෑ, කියලා ටිවී එකෙ කිව්ව එක ගැනද ? ඒකට නං‌දැනටම ත්රෙඩ් වැටිලා ඉරයි.