නව සොයාගෑනීම් - හෑමෝම දෑනුමක් ලබන්න

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
නව සොයාගෑනීම් - හෑමෝම දෑනුමක් ලබන්න

පොඩි කාලෙ ප්‍රශ්න විචාරාත්මක වෑඩසටහන් වලට මම නම් හරිම ආසඉ. ITN එකේ ගිය දෑනුමඉ වාසනවඉ මන් ඒ කාලෙ ආසාවෙන් බෑලුව.. මාත් හිතුව ඒ වගේ එලකිරි එකේ අපිටත් අපේ දෑනුම බෙදා ගන්න තෑනක් තිබුනොත් හොන්දඉ කියල.. ඒකඉ මන් මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ..:D
නොයෙකුත් නව සොයාගෑනීම් කලේ කෞද කියල අපි දන්න දේවල් අපි මෙතන පෝස්ට් කරමු.
ඔන්න එහෙනම් මන් මුල්ම එක දාන්නම්.

පරිඝනක - 1822 දී ඉන්ග්‍රීසි ජාතික චාර්ල්ස් බෑබේජ්
source - http://wiki.answers.com/Q/Who_invented_the_computer

අවසානයට දාල තියෙන දේ අවසන් වන අකුරින් ඊ ගාව සොයාගෑනීම පටන් ගන්න.
උදා : පරිඝනකය- අවසාන අකුර "ය" යන්න. ඒක නිසා ඊ ගාව නව සොයාගෑනීම

යූ ටියුබ් - 2005 දී ස්ටීව් චෙන්, චෑඩ් හාලෙ සහ ජාවෙඩ් කරීම්
source - http://inventors.about.com/od/xyzstartinventions/a/YouTube.htm

තේරුනානෙ වෑඩේ. ඔයාලත් ඔයාල දන්න එවා මෙතන දන්න.
හෑමෝම දෑනුමක් ලබන්න. වෑඩේ හොන්දනම් ඒ ගෑනත් කමෙන්ටුවක් දාන්න. :D
 
Last edited:

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
සංසුන් පොඩ්ඩා;13068794 said:
නියමයි , හැබැයි මගේ සාමාන්‍ය දැනුම 0 යි..රෙප් දුන්නා
MACHAN.. UMBA DANNA DEKUTH DAAPAN. THXX:D
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යතුරුලියන...

    220px-1864_Schreibmaschine_Peter_Mitterhofer.jpg


    මේක මොකා හොයා ගත්තද කියලා මම දැනන් හිටියෙත් නැහැ නූලට සප් එකක් විදියට හොයල බැලුවා...1714 දි හෙන්රි මිල් නැමති බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කල නිෂ්පාදනයක් විදියටලු සඳහන් වෙන්නේ..ඒත් ඒ කාලවකවාණුවට අදාලව රටවල් කීපයකින්ම මේ ගැන හොයාගෙන තියෙනවා අද වෙද්දි නම් යතුරු ලියනයක් බෙහෙතකට හරි තියෙන්නේ කාක්කෝ ගාව විතරයි(උසාවි අවට ඉන්නේ...)



    http://en.wikipedia.org/wiki/Typewriter
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    යතුරුලියන...

    220px-1864_Schreibmaschine_Peter_Mitterhofer.jpg


    මේක මොකා හොයා ගත්තද කියලා මම දැනන් හිටියෙත් නැහැ නූලට සප් එකක් විදියට හොයල බැලුවා...1714 දි හෙන්රි මිල් නැමති බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කල නිෂ්පාදනයක් විදියටලු සඳහන් වෙන්නේ..ඒත් ඒ කාලවකවාණුවට අදාලව රටවල් කීපයකින්ම මේ ගැන හොයාගෙන තියෙනවා අද වෙද්දි නම් යතුරු ලියනයක් බෙහෙතකට හරි තියෙන්නේ කාක්කෝ ගාව විතරයි(උසාවි අවට ඉන්නේ...)



    http://en.wikipedia.org/wiki/Typewriter

    එලකිරි.. උබ තොරතුරු හෙව්ව නිසා දෑන් දන්නවා නේද යතුරු ලියනය හොයා ගත්තෙ කෞඩ කියල. නියමඉ. හෑබෑඉ ඔය වඩේ පුරුදු වෙලා උසාවියක් ගාව Type Writer එකක් අරන් බලන් හිටියොත් වෑඩ එනවලු හෝ ගාල. මන් අන්දුරන lawyer කෙනෙක් කිඋවෙ. රෙප් +
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිස වේලන (සිංහලෙන් හෙයාර් ඩ්‍රයර්)
    220px-Hairdryer_20101109.jpg


    හරි ඉස්සෙල්ලම කියහන් වැකුම් ක්ලීනර් එකද හෙයාර් ඩ්‍රයර් එකද ඉස්සෙල්ලා හොයා ගත්තේ කියලා..ඇත්තටම ඒ කාලේ ඒ කියන්නේ එක්දාස් අටසිය බර ගනන් වල මිනිස්සු කොන්ඩේ වේලගෙන තියෙන්නේ මේ වැකුම් ක්ලීනර් එක උදව් කරගෙන (ඇයි යකෝ මුන්ට ඔළුවේ තියෙන වතුර ටිකවත් හරියට පිහිද ගන්න බැරි හැටියක්..නුවර එළියේ ගිහින් සීතලට උදේ නාලා කොන්ඩේ වතුර බිංදුවක්වත් නැති වෙන්න පිහිද ගන්න කන්න ඕන කට්ට කරපු කස්ටිය දන්නවා ඇති නේ ඒ වගේ තමයි උන්ටත්...) පස්සේ මේ නොසන්ඩාල වැඩේ නවත්තන්න 1890වේදී සැලූන් එකේ(හන්දියේ තියෙන එක නෙමෙයි බං ප්‍රංශේ..එකක්) Alexandre Goldefroy අයියා තමයි මේ ගැජමැටික් එක හොයාගෙන තියෙන්නේ...හැබැයි ඒකත් අතේ තියන් සෙල්ලම් දාන එකක් නෙමෙයි ලු..පහු පහු වෙද්දි නේ කොහු කොහු..

    220px-HairDryer.jpg



    වැඩි විස්තට ඕන කෙනෙක් ගිහින් බලා ගන්න කොන්ඩෙත් කපා ගන්න..
    http://en.wikipedia.org/wiki/Hair_dryer
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    තුකැට -planer

    Kanna2.gif

    In the mid 1860's, Leonard Bailey began producing a line of cast iron-bodied hand planes, the patents for which were later purchased by Stanley Rule & Level, now Stanley Works. The original Bailey designs were further evolved and added to by Justus Traut and others at Stanley Rule & Lever. The Bailey and Bedrock designs became the basis for most modern metal hand plane designs manufactured today. The Bailey design is still manufactured by Stanley Works.


     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    යුරේනියම් - මෙය ස්වභාවික රසායනික මූලද්‍රව්යකි. 1789 දී Martin Heinrich Klaproth විසින් පලමු යුරේනියම් ඛනිජය, යුරේනියම් ඔක්ස්යිඩ් ලෙස සොයා ගන්නා ලද අතර සන්ශුද්ඩ ලෝහයක් ලෙස 1841 දී Eugene Melchior Peligot විසින් සොයා ගන්නා ලදී.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෝටර් රථ (කාර් එක හොඳේ..)
    යකෝ බලන් ගියාම ඉස්සෙල්ලම කාර් එකත් මේඩ් ඉන් චයිනා.වාෂ්ප බලයෙන් වැඩකරන මුල්ම මෝටර් රථය සැලසුම් කරලා තියෙන්නේ Ferdinand Verbies සෙ.මී 65 දිගකින් යුතු වූ මෙය චීනයේ අධිරාජ්‍යවරයකු වෙනුවෙන් නිපදවන ලද්දක්.ඒත් මේකේ මොකෙක්ටවත් නැඟලා ගමනේ යාමට පහසු කමක් තිබුනේ නැහැ ලු..(මොන මඟුලකටද හැදුවේ...) ..දන්නවනේ China කෑලි වල තරම ඒ වගේම තමයි.මේකත් මේඩ් ඉන් චයිනා නේ..කොහොමහරි මේ නිෂ්පාදන සාර්ථකව කල කීපදෙනෙක් හිටියා...අදටත් මේ නාමයන් ‍රැකිලා තියෙන්නේ ඒ නිසා

    220px-Benz-velo.jpg


    Benz "Velo model (1894)

    මේ ඉන්නේ Karl Benz මහත්තයා ,මෙයා තමයි මුල්ම නවතාක්ෂණයේ මෝටර් රථයේ නිර්මාතෘවරයා..

    170px-CarlBenz.jpg



    මේ එයාගේ වයිපරය Bertha Benzමහත්මිය ,
    ලේසිපාසු නැහැ..
    170px-Berthabenzportrait.jpg

    මෙයා තමයි ඉස්ස ඉස්සෙල්ලාම දිගුදුර මෝටර් රථ ධාවනයකට එක්වෙලා තියෙන්නේ..
    ඔන්න ඔය වගේ දිගටම විස්තරය බලා ගන්න පුලුවන් මේ ලින්ක් එකට ගිහින්...
    http://en.wikipedia.org/wiki/Automobile

    මම දන්නෑ කෝ මේක බලන උන් බම්ප් එකක් වත් දාහන්කෝ කොල්ලනේ...කෙල්ලනේ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යෝට්

    6117030606_0cda8bb6a7.jpg


    ලොකේ මුලින්ම යෝගට් හැදුවේ කවුද කියන එක ඇහුවොත් ඒකට උත්තරේ තමයි බැක්ටීරියාවෝ කියන එක බැක්ටීරියාව කිරි උපස්ථරය උපයෝගී කරගෙන සිදුකරනු ලැබූ මම ක්‍රියාවලිය කිරි තිබුන කාලේ ඉඳන් සිද්ද වෙන්න ඇති..ඒත් මේක කෑමක් විදියට භාවිතයට ගත්තා කියලා මූලාශ්‍ර තියෙනවාලු. 2000 B.C.E (මම දන්නේ නැහැ අකුරු වල තේරුම නම් කියන්න සෑහෙන්නම පරණයි කියලා තමයි කියන්නේ..10,000 B.C ‍ෆිල්ම් එකටත් වඩා පරණ අතීතයක් මට හිතෙන විදියට)ඒකත් හොයාගෙන තියෙන්නේ ඉන්දියාව හා ඉරානය යන ප්‍රදේශ වලින්..ඒත් ඊටත් වඩා ඒ කියන්නේ 500B.C.E වගේ අතීතයක් ඇති ලු කියනවා..(අපි ආත්ම කීයක් යෝගට්ම කාලා ඇද්ද ඇඟ හැදෙන්න..)අතීතෙන් වැඩක් නැහැ ඔන්න ලංකාවට එමුකෝ.ලංකාවේ යෝගට් වල වැඩිම නිෂ්පාදනයක් කරන්නේ අඹේවල ෆාම් එකේ හයිලන්ඩ් නාමය යටතේ වෙළඳපොලට එන්නේ.ලංකාවේ මේ යෝගට් එක හදන්නේ මූලිකවම Lactobacillus bulgaricus උපයෝගී කරගෙන එයාව නම් මෙහේ හදන්නේ නැහැ වෙනම අර ගෙන තමයි වැඩේට සෙට් කරන්නේ..මේ බැක්ටීරියාව අනුව යෝගට් වල රසය වෙනස් වෙනවා..අර අපි ආසම යෝගට් එක හදන්න ගන්නේ මෙයාව.යෝගට් කියන්නේ සෑහෙන ගුණදායි ප්‍රෝටීන බහුල ආහාරයක්.ඊට අමතරව කැල්සියම්,වයිටමින්( vitamin B6 and vitamin B12.)මෙහි අඩංගුයි.දැන් වෙළඳපොලේ පිටිකිරි වලින් හදන යෝගට් එකත් බහුලයි.පොෂ් ෆැමිලීස් වල අය කන්නේ පිටිරොඩු වලින් හදන ඒවගේ සෙට් නොවෙන යෝගට්..මම දන්නෑ මට නම් සෙට් වෙන්නේ හයිලන්ඩ් ම තමයි..

    highland-yogurt1-680x510.jpg



    වැඩි විස්තර සඳහා ඔබන්න...මේ ලින්කුව

    http://en.wikipedia.org/wiki/Yogurt
     
    Last edited: