දිට්ට~ධම්ම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහත් ආන්දෝලනයට ලක් වූ අඟුලාන ද්විත්ව මිනී මැරුමට වැරදිකරු වී මරණ දණ්ඩනයට නියම වූ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තුඹේගෙදර විනී නිව්ටන් එම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ ඇපෑල සඳහා අද බන්ධනාගාර නිලධරයන් විසින් රැගෙන එනු ලැබීය.

    විෂබීජයක් ශරීරගතවීමෙන් හා දියවැඩියා රෝගය උත්සන්න වීමෙන් ඔහුගේ දකුණු පාදයෙන් පහළ කොටසක්ම ඉවත් කර තිබීම හේතුවෙන් ඔහු ඉතා වේදනාවෙන් අනෙක් රැඳවියන්ගේ උදව්වෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අයුරු රැස්ව සිටි හැමගේ අවධානයට ලක්විය.

    IMG_6147.jpg


    IMG_6188.jpg


    IMG_6166.jpg


    IMG_6173.jpg