තාරකා දොර‍ටුවේ සලකුණුවල තේරුම මෙන්න

Jun 21, 2012
17
3
0
65
තාරකා දොර‍ටුවේ සලකුණුවල තේරුම මෙන්න

light+logic+gates%255B1%255D%5B1%5D.JPG

මධ්‍යයේ ඇති වළලු වලින් දැක්වෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයයි. එසේම ඊට වයඹ දෙසින් දැක්වෙන වළලු වලින් දැක්වෙන්නේ "ඇල්නිලම්" ග්‍රහලෝකය සහිත ග්‍රහ මණ්ඩලයයි. (වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ ලිපි කියවා ඇත්නම්, "ඇල්නිලම්" යනු රාවණා රජතුමා පැමිණි ග්‍රහලෝකය බව ඔබ දැනටමත් දන්නවා ඇති.) ඉන් පසුව සූරග්‍රහ මණ්ඩලයට වයඹ දෙසින් පහලින් දැක්වෙන්නේ කළු කුහරයකි. සූර්යග්‍රහ මණ්ඩලයට ඈතට වීමට දෙපසින් ද එවැනි කළු කුහර දෙකක් තිබේ. ඊට අමතරව තාරකා දොර‍ටුව වටා ඇති වළල්ලේ ඇති රූප වලින් (මීන, වෘෂභ, කටක, කුම්භ) දැක්වෙන්නේ තාරකා රාශීන්ය. කාලාත්‍රය හරහා යාමේදී මීන රාශිය බොහෝ විට හමුවෙන බැවින් එය කිහිප තැනකම දැක්වෙයි. සූර්යග්‍රහ මණ්ඩලය අවටින් ඇති කතිරයක් සහිත බෝල වලින් දැක්වෙන්නේ රාවණා රජතුමා විසින් පිහි‍ටුවන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන්ය. (ලෝකයේ මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන හදා ඇත්තේත් රාවණා රජතුමාම බව එමගින් පැහැදිළි වෙයි). එම මධ්‍යස්ථානයන් විශ්ව නිරීක්ෂණ ආයතන ලෙස වැඩ කරන අතර අවශ්‍ය වුවහොත් අභ්‍යවකාශගාමී හෙළයින්ට ඒවාට ගොස් පදිංචි වීමටත් පුළුවන.

මූලාශ්‍රය: http://vargapurnikava.blogspot.com/2012/07/1.html
 
  • Like
Reactions: somapala

Pothula

Member
Apr 29, 2012
331
29
0
ඇහුවට තරහගන්න එපා කොල්ලෝ. මේ රාවණ රජ්ජුරුවෝ බෞද්ධයෙක්ද? බුදුන් හා සමතැන ගන්නට පුළුවන් කෙනෙක්ද? බුදුන්ගේ ඉගැන්වීම් කොයිතරම් දුරට මේ රාවණ රජු කල කීදේ හා සැසෙඳෙනවාද?
 
kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    light+logic+gates%255B1%255D%5B1%5D.JPG

    මධ්‍යයේ ඇති වළලු වලින් දැක්වෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයයි. එසේම ඊට වයඹ දෙසින් දැක්වෙන වළලු වලින් දැක්වෙන්නේ "ඇල්නිලම්" ග්‍රහලෝකය සහිත ග්‍රහ මණ්ඩලයයි. (වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ ලිපි කියවා ඇත්නම්, "ඇල්නිලම්" යනු රාවණා රජතුමා පැමිණි ග්‍රහලෝකය බව ඔබ දැනටමත් දන්නවා ඇති.) ඉන් පසුව සූරග්‍රහ මණ්ඩලයට වයඹ දෙසින් පහලින් දැක්වෙන්නේ කළු කුහරයකි. සූර්යග්‍රහ මණ්ඩලයට ඈතට වීමට දෙපසින් ද එවැනි කළු කුහර දෙකක් තිබේ. ඊට අමතරව තාරකා දොර‍ටුව වටා ඇති වළල්ලේ ඇති රූප වලින් (මීන, වෘෂභ, කටක, කුම්භ) දැක්වෙන්නේ තාරකා රාශීන්ය. කාලාත්‍රය හරහා යාමේදී මීන රාශිය බොහෝ විට හමුවෙන බැවින් එය කිහිප තැනකම දැක්වෙයි. සූර්යග්‍රහ මණ්ඩලය අවටින් ඇති කතිරයක් සහිත බෝල වලින් දැක්වෙන්නේ රාවණා රජතුමා විසින් පිහි‍ටුවන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන්ය. (ලෝකයේ මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන හදා ඇත්තේත් රාවණා රජතුමාම බව එමගින් පැහැදිළි වෙයි). එම මධ්‍යස්ථානයන් විශ්ව නිරීක්ෂණ ආයතන ලෙස වැඩ කරන අතර අවශ්‍ය වුවහොත් අභ්‍යවකාශගාමී හෙළයින්ට ඒවාට ගොස් පදිංචි වීමටත් පුළුවන.

    මූලාශ්‍රය: http://vargapurnikava.blogspot.com/2012/07/1.html

    ha
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    රාවනා රජතුමා

    මචන් මේ රාවනා රජතුමා ගැන නුලක් පටන් ගන්න පුලුවන්ද මචන් ගොඩක් දේ තියනව අපි නොදන්න

    :rolleyes::rolleyes: