නීතිමය තත්වය පැහැදිලි කරන්න (කෙල්ලක් වෙන&#3540

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නීතිමය තත්වය පැහැදිලි කරන්න (කෙල්ලක් වෙන&#3540

    මචන්ලා මම අඳුරන අක්කා කෙනෙක් ඉන්නවා.වයස අවුරුදු 24යි:yes:,ඒ අක්කා බැඳලා ඉන්නේ අවුරුදු 45ක කෙනෙක්ව:confused:.අක්කගෙ අම්මලා තමයි බලෙන් බන්දලා දීලා තියෙන්නේ:growl:.ඒ අක්කට ඒ මනුස්සයගෙන් අයින් වෙන්න ඔනා උනත් ඒ දේ කරගන්න බෑ:no:.ඒ කීවේ අක්කගෙ අම්මලා ඉඩ දෙන්නෙත් නෑ:no:.අක්කගෙ මිනිහා ඉඩ දෙන්නෙත් නෑ:no:.දැන් ඉන්නෙ ඒ අක්කා ඩුබායි:dull:,ලංකාවට ගියපු ගමන් අර මිනිහා මේ අක්කව එක්කන් යන්න එනවා:oo:,ඒ කීවේ අක්කගෙ අම්මා මේ මිනිහට ඔත්තුව දෙනවා:baffled:.ඒ අක්කා ලංකාවට එන දවස.ඒ අක්කට හොරෙන් එන්නත් බෑ:no:,අම්මා ලග පාස්පෝර්ට් එක එහෙම:frown::frown:.දැන් මේ අක්කා ජීවිතේ නැති කරගන්නවා කියනවා:sorry::sorry:.මොකක්ද මේ දෙයට කරන්න පුළුවන් නීතිමය තත්වය:confused::confused:.ලංකාව ඇතුලත එයාපෝට් එකෙන් බැස්ස ගමන්ම කරන්න හොදම දේ:yes:.ඒ මනුස්සයා ලගට නොයා ඉන්න විදිහට:angry:

    දන්නෙ නැති අය බම්පියක් වත් ගහන්න:sorry:.කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන්:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හද්ද තිරිසන් වැඩක්නේ ඒක..මම නම් නීතිමය පැත්ත ගැන දන්නෙ නැහැ.. දන්න අය ඇති ඕන තරම් මේකෙ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Dikkasada Naduwakata Yanna Kiyana Ekada Uba Adahas Kare
    Ammala Unama Daruwan Gena Oyita Wada Hoyala Balanna Epei A
    ඔවු මචන්:yes:.කෙල්ලට ඔනා අයින් වෙන්න:dull:.බැරිද කෙල්ලට එයාපෝට් එකෙන් එලියට ය්ද්දිම මොනවා හරි දෙයක් කරගෙන වෙනම ඉන්න:oo::baffled:.පොලිසිය මැදිහත් වීමෙන්:confused::confused:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හද්ද තිරිසන් වැඩක්නේ ඒක..මම නම් නීතිමය පැත්ත ගැන දන්නෙ නැහැ.. දන්න අය ඇති ඕන තරම් මේකෙ..
    අම්මලා නෙවෙයි බන් මුන්:angry::angry:.ඒකි ෆට්ට අසරණ වෙලා ඉන්නෙ මචෝ:sorry:,ලබන අවුරුද්දේ විසා ඉවරයි.:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔවු මචන්:yes:.කෙල්ලට ඔනා අයින් වෙන්න:dull:.බැරිද කෙල්ලට එයාපෝට් එකෙන් එලියට ය්ද්දිම මොනවා හරි දෙයක් කරගෙන වෙනම ඉන්න:oo::baffled:.පොලිසිය මැදිහත් වීමෙන්:confused::confused:
    airport eke police ekata report karanam hari hehe
    gedara nogihin inna wenawa itin hotel ekkata wela
    usawiye naduwakdanakam
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    airport eke police ekata report karanam hari hehe
    gedara nogihin inna wenawa itin hotel ekkata wela
    usawiye naduwakdanakam
    නඩු දාන කාලසීමාව ඇතුලත මට ඒ අක්කව මෙහෙට ගන්න බැරිද?:confused:ඒ කිවේ මචෝ අවුරුදු 5කට විතර වීසා එක දාලා:confused:.ලංකාවෙන් එද්දි අවුලක් යනවද ඒ වගේ නඩුවලට:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නඩු දාන කාලසීමාව ඇතුලත මට ඒ අක්කව මෙහෙට ගන්න බැරිද?:confused:ඒ කිවේ මචෝ අවුරුදු 5කට විතර වීසා එක දාලා:confused:.ලංකාවෙන් එද්දි අවුලක් යනවද ඒ වගේ නඩුවලට:confused:
    nadu walata inne kohomada lankawen giyama e
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    nadu walata inne kohomada lankawen giyama e
    ඒ දේ ප්‍රශ්නයක් නෑ සහෝ:rolleyes:.ලංකාවෙන් අක්කව මෙහෙට පන්නගන්න පුළුවන් නම්:yes:,මමත් යනවා ඒ අක්කා යන දවසෙම:yes:.කොහොමත් අවුරුදු 5ක් වෙන්වෙලා හිටියම ඒ අක්කගෙ කසාදේ චකබලාස් නේ:frown:.නඩුවලට වැඩියෙන් කාලේ කනවට වැඩිය ඒ දේ හොදයි නේද?:confused:..නඩු වැටෙන කාල සීමාව ඇතුලත වෙන රටකට යන්න පුළුවන් නේද?:confused:ල/න්කාවෙන් පනින්න අමාරු මිනී මැරිම් වගේ දේවල් වලටනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මලා නෙවෙයි බන් මුන්:angry::angry:.ඒකි ෆට්ට අසරණ වෙලා ඉන්නෙ මචෝ:sorry:,ලබන අවුරුද්දේ විසා ඉවරයි.:dull:
    ඉපදෙන්න ඉන්න දරුවො නැතිකරන, අවුරුදු දෙක තුනේ දරු පැටවු ගඟවල් වල, කුණු බක්කි වල දාලා යන සක්කිලි ගෑනු ඉන්න මේ රටේ ඕවා ගැන මොන කතාද මචෝ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉපදෙන්න ඉන්න දරුවො නැතිකරන, අවුරුදු දෙක තුනේ දරු පැටවු ගඟවල් වල, කුණු බක්කි වල දාලා යන සක්කිලි ගෑනු ඉන්න මේ රටේ ඕවා ගැන මොන කතාද මචෝ..
    :yes::yes: ඇත්ත කතාව මචෝ.ඒ ගෑනිට වැඩිය ඒ අක්ක බන්දපු මිනිහා බාල අවුරුදු 2ක්ද කොහෙද:angry::angry::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ දේ ප්‍රශ්නයක් නෑ සහෝ:rolleyes:.ලංකාවෙන් අක්කව මෙහෙට පන්නගන්න පුළුවන් නම්:yes:,මමත් යනවා ඒ අක්කා යන දවසෙම:yes:.කොහොමත් අවුරුදු 5ක් වෙන්වෙලා හිටියම ඒ අක්කගෙ කසාදේ චකබලාස් නේ:frown:.නඩුවලට වැඩියෙන් කාලේ කනවට වැඩිය ඒ දේ හොදයි නේද?:confused:..නඩු වැටෙන කාල සීමාව ඇතුලත වෙන රටකට යන්න පුළුවන් නේද?:confused:ල/න්කාවෙන් පනින්න අමාරු මිනී මැරිම් වගේ දේවල් වලටනේ
    :yes::yes:
    awurudu 10 pita hitiyoth itin chaka blast thamai hehe
    lamai ehema ne neda
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    (අනේ මචන්ලා ඇයි එකි මෙහෙම කෙරුවෙ )
    මේ ත්‍රේඩ් එකත් දැම්මෙ උඹ නේද..?
    තේරුනාද බොක්ක විස්තරේ දැන්:rofl::P.ඔන්න ඔතන තමයි සම්බන්දේ:rofl::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තේරුනාද බොක්ක විස්තරේ දැන්:rofl::P.ඔන්න ඔතන තමයි සම්බන්දේ:rofl::P
    තේරුනා මචං.. ඒකයි ඇහුවෙ.. :D මේකෙ ඉන්නවනේ තවත් මොලකාරයො සහ නීතිමය පැත්ත ගැන හොදට දන්න අය.. අනිවා උදව්වක් කරයි..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තේරුනා මචං.. ඒකයි ඇහුවෙ.. :D මේකෙ ඉන්නවනේ තවත් මොලකාරයො සහ නීතිමය පැත්ත ගැන හොදට දන්න අය.. අනිවා උදව්වක් කරයි..
    තැන්කු වේවා මචෝ.කවුරු හරි හෙල්ප් එකක් දෙයි කියලා බලාපොරොත්තුවෙන් දැම්මේ:oo::baffled:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මල්ලි කර ගහන්න නේද හදන්නේ.. අවවාදයක් දෙන්නම් දැන් උබට හරි ජොලියක් හිතෙයි පස්සේ උබට පසු තැවෙන්න වෙයි. ලංකාවේ කිසිම තැනක එහෙම බලෙන් බන්දන්න බෑ බන් කෙල්ල කැමති නැත්නුම්. ගැනු කියන එව්වා විස්වාස කරන්න එපා සත පහකට