තේක බී මම වෙරි උ නා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හූනො නැති තැනක් නෑ බං.. ඊයෙ මගේ යාලුවෙක් කොත්තුවක් ගෙනැල්ලා.. ඒකෙත් හූනෙක් ඉඳලා.. දැන් ඌට කොත්තු පේන්න බෑ.. උදේ පාන්දර අඩියක් ගැහුවම දවසම මස්තබාල්දුයිනෙ බං.. :rofl: උදේට ඇල්වතුර එකක් ගහලා හවසට ෂොට් එකක් දාපන්.. :D:D
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    aneda kiyanne.... shot eke hunek hitiyoth kohomada.. kashiya wage thiyewi...:baffled:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අය්යෝ සල්ලි කිව්වලු.......උට වෙන වැඩක් තිබුනේ නැද්ද දන්නේ නෑ තේ එකේම ලගින්න එන්නේ
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    http://hisahasa.blogspot.com/2011/02/blog-post_06.html
    කොපි රයිට් නැතේ

    මේ බ්ලොග් එකේ ලියවෙන දේවල් කාට හරි අවශ්‍ය නම් .. කොපි කරගත්තාට මගේ අමනාපයක් නෑ ..! මොකෝ අපි මෙවුවා යනකොට ගෙනියනවයෑ ? කොපි කරගනිද්දී යුතුකමක් විදිහට මගේ බ්ලොග් එකේ ලිපිනයත් දානවානම් ඒක මට ලොකු උදවුවක් වේවි ..ලිපිනය දැම්මේ නැතෙයි කියලා මම සරම උස්සං වලියට එන්නෙත් නෑ හැබැයි !

    සඳරු
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    http://hisahasa.blogspot.com/2011/02/blog-post_06.html
    කොපි රයිට් නැතේ

    මේ බ්ලොග් එකේ ලියවෙන දේවල් කාට හරි අවශ්‍ය නම් .. කොපි කරගත්තාට මගේ අමනාපයක් නෑ ..! මොකෝ අපි මෙවුවා යනකොට ගෙනියනවයෑ ? කොපි කරගනිද්දී යුතුකමක් විදිහට මගේ බ්ලොග් එකේ ලිපිනයත් දානවානම් ඒක මට ලොකු උදවුවක් වේවි ..ලිපිනය දැම්මේ නැතෙයි කියලා මම සරම උස්සං වලියට එන්නෙත් නෑ හැබැයි !

    සඳරු

    ela machan.. mata mail ekakin awe... eke mukuth thibbe naa.. so I just mentioned as ::email::
    Thanks for sharing the link:D