.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    ඔන්න අපේ නිදි නැති නෙත් සාමාජිකයින්ගේ ඉල්ලීම පරිදි මේ ත්‍රෙඩ් එකේ දෙවෙනි අදියර ආරම්භ කරන්නයි යන්නේ...ඉතින් පලවෙනි අදියරේදී අපිත් එක්ක එකතු වෙලා හිටපු සහෝල සහීල සියලු දෙනාම මේ දෙවෙනි අදියර එක්කත් එකතු වෙයි කියල බලාපොරොත්තු වෙනවා ...:yes:

    81846901.jpg

    විශේෂෙන්ම පලවෙනි අදියරේදී පොඩි පොඩි සිත් තැවුල් නිසා මේ ත්‍රෙඩ් එකෙන් අයින් වෙච්ච් අපේ යාළුවො කීප දෙනාටත් නැවත අපිත් සමග එකතු වෙන්න කියල විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි....:yes:

    ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕනි දෙයක් තියෙනවා....මේ ත්‍රෙඩ් එකේ ප්‍රධානම අරමුණ වෙන්නේ රෑ එළිවෙනකන් නිදි නැති නෙත් වලින් එලකිරියේ කල් ගෙවන අපේ සහෝල, සහීලගෙ අදහස් බෙදා හදාගැනීම....ඉතින් මේ අදහස් හුවමාරු කරගැනීම් වලදී මෙන්න මේ දේවල් නොකරන්න කට්ටිය වග බලාගන්න ඕනි...:yes:

    * අනෙක් සහෘදයන්ට ලොකු ලයින් දීම, බැන වැදීම හෝ අපහාස කිරීම්....:no:

    * GIF Images සහ Youtube Videos වැඩි ප්‍රමාණයක් එක පිටුවක පොස්ට් කිරීම...:no:

    * බ්ලොක් කර ඇති වෙබ් අඩවි වල නිර්මාණ ලින්ක් කිරීම...:no:


    එහෙනම් ඒ දේවලුත් මතකෙ තියාගෙන මුල් අදියරේදී සිද්ද වෙච්ච අමනාපකම් ඔක්කොම අමතක කරලා දාල එළකිරි වගේ ආයිත් සෙට් වෙමු නේද....
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    aneeeee shoooooyi koluwa, anna ehema inna epayi, me eka newe man ara thawath aya illuwada ban?

    ඔව් සෝමේ මුලින්ම අපේ මිනීමරුවා;) ඕක කිව්වා මම කිව්වා තව ටිකක් යන්න දෙමු කියල...පස්සේ සහෝත් කිව්වම තමයි තේරුනේ අලුත් එකකට ගියා නම් හොඳයි කියල...:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජෙනේලියා සහ තමන්නා ඉන්න ඒවා නම් අනිවා බලනවා...:yes::love:
    පොඩි ෆොටෝ දෙකක් දාපන් බලන්න.. මට උන්ගෙ නම් මතක නෑ