ලන්ඩනයේ කොටි සමග සටන් වදින ලාංකික ව්‍යාප&#3535

jayalalitha

Member
May 7, 2012
363
54
0
ලන්ඩනයේ කොටි සමග සටන් වදින ලාංකික ව්‍යාප&#3535

ලන්ඩනයේ කොටි සමග සටන් වදින ලාංකික ව්‍යාපාරිකයන්

make-it-happen-ogo.jpg
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරිමට අදාලව ලන්ඩනයේ තේම්ස් නදිය අසබඩ කෙරුනු සැමරුම සදහා රාජකිය බෝට්ටුවේ සැරසිලි කටයුතු කිරිමට තෝරා ගනු ලැබුවේ එරට පවත්වාගෙනයන Make It Happen නම් උත්සව සංවිධාන කරන ආයතනයයි.

මෙම ආයාතනයේ පුර්ණ අයිතිය ඇත්තේ ශ්‍රි ලාංකිකයෙකුට වන අතර එහි සේවය කරන සේවකයින් 90% ක්ම ලාංකිකයන් වේ. කොතරම් හොද සේවයක් සැපයුවද එම ආයතනයට එම අවස්ථාව ලැබිම පිලිබදව ලන්ඩන් කොටි හිතවදින් සතුටු වුයේ නැත.

හුදෙක්ම ලාංකීය ආයතනයක් වු Make It Happen ආයතනයට හිමිවු අවස්ථාව කඩාකප්පල් කිරිම ඔවුන්ගෙ උවමනාව විය. උත්සවයට අවශ්‍යය මල් සපයන ආයතන Make It Happen ආයතනයට අවසන් පෙරහුරු දිනයට හා උත්සව දිනයට අවශ්‍යය මල් ලබා දිම ප්‍රතික්ශේප කලේ එම කොටි හිතවදින්ගේ උවමනවටයි.


මෙය බොහොම බැරැරුම් ප්‍රශ්නයක් වන්නේ එම මල් සපයන ආයතන රාජකිය උත්සවයට මල් සැපයිමට බලපත්‍ර ලබා තිබිමයි.

"මේ නිවුස් එක ඇහුවම අපි අපේ ඔක්කොම වැඩ කරන අය එකතු උනා. හැමොම කතා කලා දැන් මොකෝ කරන්නේ කියලා. අපිට අලුත් Florist license ගන්න පුලුවන් මල් දෙන අය හොයා ගන්න කාලයක් නැහැ.

අනික දැන් ලයිසන් දෙන එකකුත් නැහැ. සමහර අය කිව්වේ LTTE supporters ලට කතා කරලා ඔවුන්ගේ සංවිධානයට සල්ලි දෙමු කියලත්, ලන්ඩන් වල එහෙම සල්ලි දෙන ලංකාවේ අය කොතෙකුත් ඉන්නවා. අකමැත්තෙන් උනත් එහෙම කරන්නෙ වැඩේ කරගන්න පුලුවන් වෙන හින්දයි. අපිට කරන ඕනදෙකට තිබ්බේ පැය 27යි. කප්පම් දිම හැරෙන්න වෙන කරන්න දෙයක් නැති බව කිව්වම අපේ ලොකු සර් කිව්වේ හැමෝම ධෛර්මත් කරන කතාවක්.

"අපි කාටවත් කප්පම් දෙන්නේ නැහැ. අපි සිංහයෝ කියලා මැච් දින්නම ෆේස්බුක් එකේ දාන උඹලගේ ඒ සිංහකම කෝ? අපි මේහෙ හිටියට අපි ඕන තැනක ගියාම කියන්නෙ අපි ලංකාවේ කියලා, අද අපි කප්පම් දුන්නොත් හෙට අපි ගිහින් කියන්න ඕන අපි වැඩ කරන්නෙ ඊලමට කියලා. කොටි ඉස්සරහ දණින් වැටෙනවට වඩා හොදයි මැරෙන එක."
අපගේ අනික් ශාඛාව ඇත්තේ ඔස්ට්‍රෙලියාවේ, ලොකු සර් එහෙට කෝල් කලා, අවශ්‍යය සියලුම මල් ගැන විස්තර සහ ප්‍රමාණයන් ලබාදුන් ඔහු එම මල් විශේෂ ගුවන් යානයකින් ලන්ඩන් වෙත ගෙන එමට කටයුතු කලා.

උත්සව සංවිධායකයන් වශයෙන් අපිට අපේම මල් යොදා ගැනිමට නිතිමය අවස්ථාවද තිබුනා, එහෙත් වැයවන පිරිවැය ගැන සැලකිමේදි එය අති විශාල පාඩුවකි. අවසන් පෙරහුරුවට පැය 3 ක් වෙද්දි අපගේ ගුවන් යානය ලන්ඩනයට ආවා.

හැමොම එක පවුලක්වගේ වැඩ කලා, අවසාන පෙරහුරුවට අවශ්‍යය පරිදි සියල්ල කිරිමට අපට හැකි උනා. උත්සව දිනයද ඉතාමත් හොඳින් කිරිමට අපිට හැකි උනා. වැඩ කරපු හැමෝම අත්පොලොසන් දිදි කිව්වේ අන්තිමට අපි දින්නා කියලයි..

LTTE යට කප්පම් නොගෙවා, ලබාගත් කාර්යය අකුරටම ඉටු කිරිමට Make It Happen ආයතනයේ කාර්ය මණ්ඩලයට හැකි වුනා. ලාංකිකයන්ට මෙම සටනින් පසු ලැබු ජයග්‍රහණය සැමරිමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටි හෝටලය ඉදිරියට පැමිනියා. කොටින් ඉදිරියේ දණින් නොවැටුනු ශ්‍රි ලාංකිකයන්ට ගෞරවයක් ලෙස ජනාධිපතිතුමා ඔවුන් සිටි ස්ථානයට ගියේ ආරක්ෂකයන්ගේද අවවාදයන් නොසලකා.

"සර් අපි ආවේ පොලිටිකල් සපෝට් එකකට නෙමෙයි, අපි ලාංකිකයෝ. අපේ කෙනෙක්ට අවැඩක් වෙන්න අපි දෙන්නෙ නැහැ. ලංකාව වෙනුවෙන් අපි ඕනම වෙලාවක ඉන්නවා."
සියලු දෙනා සතුටු සිතින් විසිර ගියේ ලාංකික ව්‍යාපාරිකයන්ගේ අභිත ශක්තිය ලොවට පෙන්වමින්.

එම උත්සව අවස්ථාවේ ජයාරූප එකතුවක් පහලින් බලන්න




Diamond+Jubilee+Thames+River+Pageant+%287%29.jpg

Diamond+Jubilee+Thames+River+Pageant+9.jpg

Diamond+Jubilee+Thames+River+Pageant+8.jpg


Diamond+Jubilee+Thames+River+Pageant+%286%29.jpg

Diamond+Jubilee+Thames+River+Pageant+%285%29.jpg

Diamond+Jubilee+Thames+River+Pageant+%284%29.jpg


- සුජාන් ජයසිරිවර්ධන යොමුකළ ලිපියක් ඇසුරිණි.


Read more: http://www.**Please do not spam****...m**/2012/06/blog-post_9948.html#ixzz1yEWbtXJP
Best Regards,

[FONT=bookman old style, new york, times, serif]S.A. Wanniarachchi[/FONT]

--
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html

==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka


මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe

=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite

............................
බුදු සසුන බැබලේවා !
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල...කොටි යක්කු අපේ මිනිස්සුන්ට ඉන්න තැන ඇණේ ගහනවා...උන්ට රටවල් ගන්න තරම් සල්ලි තියෙනවාලු..උන්ට තියෙන්නේ පුදුම අමාරුවක් නේ..ඔය තියෙන සල්ලි වලින් ලංකාව වගේ 4ර ගුනයක් විතර ලොකු එකක් අරගෙන ඒකේ හිටියනම් ඉවරයිනේ.යක්කු.මෙහේ ඉන්න කොටි ටිකත් අපි ගෙනත් දානවානේ... මේ ලංකාවටම නහින්නේ.දැන් මුන්ට තියෙන්නේ පැහැදිලිවම ශ්‍රී ලාංකිකයන් එක්ක තරහක්..උන් සිංහලද,දෙමලද මුස්ලිම් ද කියලා බලන්නේ නැහැ..ආඩම්භරයෙන් මම ශ්‍රී ලාංකිකයෙක් කියන ඕන කෙනෙක්ට උන් කෙලවන්න බලන්නේ.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඒ ව්‍යාපාරිකයාට හා ඔහුගේ කණ්ඩායමට මගේ ශීර්ෂප්‍රණාමය.