ඇදගෙන නා ගැනීම…(+18 මත් නෙවෙයි..)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇදගෙන නා ගැනීම…(+18 මත් නෙවෙයි..)

    මේ කතාව මට එළකිරියෙත් පල කලා නම් හොඳයි කියලා හිතුනේ අද උදේ මේකෙම පල උන නූලක් දැකපු වෙලේ..මේ කතාව මම ලියුවේ මීට අවුරුද්දකට විතර කලියෙන්..
    බොරු කියන්න ඕන නැහැනෙ ඉතින් මේක මටම පැටිය කාලෙ උන ඇබැද්දියක්.ඉතින් මූණු පොතට(Facebook බං) register උන අලුතම උන දෙයක්. අද වගේ Internet එකෙ තිබුන පොටෝ එකකට Tag කිරිල්ලට වඩා ඒ කාලෙ කලේ තමුන්ම ගත්ත එකකට යාලුවො Tag කල එක.ඉතින් ගොඩක් මේ වගේ පොටෝ වල තිබුනෙ තමුන් පවුලේ ඈයොත් එක්ක Trip ගිහින් ගත්ත එවුවා.ඒ ඇරෙන්න තව තිබුනේ අහල පහළ තියෙන ගස් වල,ගස් වල හැදෙන මල්වල,මල් වලින් හැදෙන ගෙඩි වල,ඇළි වල,මඩ වලවල් වල දැකුම් කලු හෝ කළු නොවන අවස්ථාවන්.ඒවත් අත ඇරියම තව තිබුනේ ගෙදර ඉන්න සත්තුන් ගෙ පොටෝ වගේ දේවල්.කොයි වගේ දේවල් උනත් ඒ photo වලට ප්‍රතිචාර සෑහෙන්න තිබුනා.(ගොම්බෙට්ටක් දැක්කත් sweet කියන කාලේ නොවැ)

    ඉතින් මටත් දවසක් ඔය විදියට පොටෝ එකක් Upload කලොත් කොහොමද ප්‍රතිචාර කියල බලා ගන්න හිතුනා.ඉතින් අර උඩ කියල තියෙන ජාති වලින් මට තිබුන ලේසිම,පහසුම,වැඩේ තමයි අර අන්තිමටම තිබුන එක. මොකද අපේ ගෙදර හිටියා සුදුම සුදු බැළලියක්(පූසියක්).ඒ වගේම ඌ ලස්සනයි.

    a2.jpg


    ඉතින් මම ගෙදර හිටපු බැළලිගෙ පොටෝ එකක් ගහල upload කලොත් හොදා කියල ඒවිදියටම කරල හිටපු හොඳම යාළුවොන් වත් ගෑණු,පිරිමි භේදයකින් තොරව tag කොලා.ඔන්න ඉතින් කස්ටිය comment කරනවා…අනේ..ලස්සනයි,cute,sweet ඔය ජාතියෙ ගොඩක් ඔතන තිබුනා.එකම වචනෙට වචන 65,000ක් විතර ඉංගිරීසියෙන් තියෙනවනේ.

    ඉතින් ඔහොම මම දන්නම කියන ගෑණු ළමයෙකුත් “අනේ sweet” කියල තිබුන.
    ඉතින් ඒ comment එකට මම “ඔව් හරියට ඔයත් අපෙ ගෙදර ඉන්න පූසි වගේමයි…[ow hariyata oyath ape gedara inna pussy vagemai]“ (අදහස් කලේ එයත් ලස්සනයි කියලා) reply කලා.



    මෙන්න ඒ ගෑණු ළමය ටස් ගාල දුම්මල වරම අතට අරන් “මීට පස්සෙ මාව මේ කුනුහරුප වලට tag කලොත් බලා ගමු "කියපි.මට හිතා ගන්නත් බැහැ මොකද්ද කුනුහරුපෙ කියලා.ඔය ගැන ගිහින් වෙන කෙනෙක් ගෙන් අහ ගන්නත් බැහැනෙ හරුපයක් නම්,මගේ හොදම යෙහෙලියක් නිසා මම ඇත්තම කියුවා මට කුනුහරුපෙ හොයා ගන්න බැහැ කියලා”ඔය මඟුල අයින් කරල දානවා.ඔක්කොටම ඉස්සෙල්ල,ඊට පස්සෙ ගිහින් Oxford ශබ්ද කෝෂයක් අරන් Pussy කියන්නෙ මොකද්ද කියල බලනව ඔච්චරටම දන්නෙ නැත්තම්”කියපි…


    අන්තිමට ඕක කෙලවරක් උනේ ඒ සතාගෙ පින්තූරේ Delete කරලා.මටත් සෑහෙන තරහයි.
    ලැජ්ජාව ඊටත් වැඩී ඉඳල ඉඳල Upload කළ Photo එකම සෑහෙන comment ගානකුත් එක්ක හේතුවත් නොදැනම Delete කොරන්න උනු එකට.ඔක්කොටමත් වඩා පොටෝ එක ගන්න දඟලපු වදේ දන්නෙ මම විතරයි.බල්ලෙක් ගෙ,බළලෙක් ගෙ පොටො එකක් ගන්න ගිය කෙනෙක් දන්නව ඒකෙ රඟේ.මොකො මුන් එක විදියකට ඉන්න එකක් යැහ්.එදා මම හිතුවෙ පූසා කියන්නෙ සෑහෙන ලොකු කුණුහරුපයක් වෙනැති කියල.
    කොටින්ම එදායින් පස්සෙ ඉදල ගෙදර පූසට පූස්…පූස්…. කියල කතා කරන එකත් නවත්තල දැම්මා.වටේ පිටෙත් ඉංගිරීසිය දන්න උන් හිටියොත් කියලා…

    ඔය වැඩේ වෙලා තරමක කාලයක් ගියාට පස්සෙයි මම ඔය වචනෙ හරි තේරුම දැන ගන්න ඔය කියපු විදියෙ ශබ්ද කෝෂයක් හොයා ගන්න පුලුවන් උනේ...

    [question]එදා ඒ Photo එකට ගොඩ දෙනෙක් Comment කරත් එක්කෙනෙක්ට විතරක් එය හරුපයක් විදියට පෙනුනෙ ඇයි….ඉංගිරීසි දන්නෙ එක්කෙනෙක් පමනක් නිසාද?[/question]



    මේ කතාව මගේ,ඒත් මම පබ්ලිෂ් කලේ The Last Row එකට ඒ නිසා ගත්ත තැනත් දාන්නම්.. http://www.thelastrow.net/?p=11656
    හොඳයි කියලා හිතෙනවා නම් REP දෙන්න අපිට දුන්නොත් අපිත් දෙනවා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා.. අපේ වැරැද්දනේ.. දැනුම මදි කම තමා හේතුව.. මම නම් ඉංශ්‍රීසි වැඩිය දන්නෙ නැහැ.. බොහොම සුළුවෙන් තමා දන්නෙ.. දුකක් නෑ.. මම මගේ මවු බාශාව ඉහටත් උඩින් දන්නවා.. ඒකයි.. කඩ්ඩ උවමනායි තාක්ෂණයත් එක්ක අපි ගමන්කරනකොට.. ඒක අමතක කරන්න එපා.. :yes: ගොඩක් අය කඩ්ඩ කතා කරන්නෙ සෝබනේටනෙ..:D
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    උබ කියුවේ එකේ වරදක් නැ මචන් අරකි තෙරුම් ගත්ත විදිහ වැරදි .:yes:
    පුසා:love:
    ස්ත්‍රී ලිංගික අවයවය :growl:
    ඔය දෙකම හරි
    ඒකිට කියපන් ගිහින් මලලසේකර ඩික් එක බලන්න කියලා:angry::angry::angry:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හ්ම්.. මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා.. අපේ වැරැද්දනේ.. දැනුම මදි කම තමා හේතුව.. මම නම් ඉංශ්‍රීසි වැඩිය දන්නෙ නැහැ.. බොහොම සුළුවෙන් තමා දන්නෙ.. දුකක් නෑ.. මම මගේ මවු බාශාව ඉහටත් උඩින් දන්නවා.. ඒකයි.. කඩ්ඩ උවමනායි තාක්ෂණයත් එක්ක අපි ගමන්කරනකොට.. ඒක අමතක කරන්න එපා.. :yes: ගොඩක් අය කඩ්ඩ කතා කරන්නෙ සෝබනේටනෙ..:D

    ඔව් මචන් ඒ කතාවත් ඇත්ත තමයි,ඒත් මම ඒ කාලේ ඔය දේ අදහසකින් නෙමෙයි.ඒ රූපේ අප්ලෝඩ් කලේ..ඇත්තටම ඒ රූපෙට සිංහල අකුරක් වත් නොදන්න පිටරටවල හිටි ළමයෙක් දෙන්නෙකුත් කොමෙන්ට් කරලා තිබුනා..උන්වත් ඒ විදියට මේ දිහා බලලා කොමෙන්ට් කරලා තිබුනේ නැහැ..අම්මෝ දැන්නම් වචන ඊට වඩා දන්නවා...
    :D :D

    කඩ්ඩ සෝබනේට කතා කරන එක ගැන වෙනම පොතක් ලියන්න පුලුවන්....:rolleyes: :rolleyes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උබ කියුවේ එකේ වරදක් නැ මචන් අරකි තෙරුම් ගත්ත විදිහ වැරදි .:yes:
    පුසා:love:
    ස්ත්‍රී ලිංගික අවයවය :growl:
    ඔය දෙකම හරි
    ඒකිට කියපන් ගිහින් මලලසේකර ඩික් එක බලන්න කියලා:angry::angry::angry:


    :P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබ කියුවේ එකේ වරදක් නැ මචන් අරකි තෙරුම් ගත්ත විදිහ වැරදි .:yes:
    පුසා:love:
    ස්ත්‍රී ලිංගික අවයවය :growl:
    ඔය දෙකම හරි
    ඒකිට කියපන් ගිහින් මලලසේකර ඩික් එක බලන්න කියලා:angry::angry::angry:


    තේරුම දැන ගත්තේ දවසේ මම එයා ගැනත් තේරුම් ගත්තා..තැනට ගැලපෙන්න තේරුම ආදේශ කර ගන්න බැරි කමන් නැහැ නේ..එළකිරි මචන්..
    :yes: :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ube Pussy Nam lassanai
    +4

    ඕකා නම් අපේ ගෙදර හිටිය එකා නෙමෙයි..මූටත් වඩා ඌ ලස්සනයි..කහ උණ හැදිලා ඌ මැරුණා. :( :( .2009 වගේ මතක..නැත්තම් පොටෝ එකක් ගහලා අප්ලෝඩ් පාරක් දාන්න තිබුනා..
    :confused: :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ කියුවේ එකේ වරදක් නැ මචන් අරකි තෙරුම් ගත්ත විදිහ වැරදි .:yes:
    පුසා:love:
    ස්ත්‍රී ලිංගික අවයවය :growl:
    ඔය දෙකම හරි
    ඒකිට කියපන් ගිහින් මලලසේකර ඩික් එක බලන්න කියලා:angry::angry::angry:
    attachment.php



    ඔව් මචන් ඒ කතාවත් ඇත්ත තමයි,ඒත් මම ඒ කාලේ ඔය දේ අදහසකින් නෙමෙයි.ඒ රූපේ අප්ලෝඩ් කලේ..ඇත්තටම ඒ රූපෙට සිංහල අකුරක් වත් නොදන්න පිටරටවල හිටි ළමයෙක් දෙන්නෙකුත් කොමෙන්ට් කරලා තිබුනා..උන්වත් ඒ විදියට මේ දිහා බලලා කොමෙන්ට් කරලා තිබුනේ නැහැ..අම්මෝ දැන්නම් වචන ඊට වඩා දන්නවා...
    :D :D

    කඩ්ඩ සෝබනේට කතා කරන එක ගැන වෙනම පොතක් ලියන්න පුලුවන්....:rolleyes: :rolleyes:
    අපේ එවුන්ට අකුරක් වැරදුනත් ඇති හිනාවෙන්න.. දැන් කාලෙ කෙල්ලො අපි නොදන්න දේවලුත් දන්නවා බං..
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      10.5 KB · Views: 113

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතන මටනම් පේන්න කිසිම වරදක් නෑ.. නමුත් අර කියපු ළමයා හිතන්නේ ඔලුවෙන් නෙවෙයි කියන එකනම් තේරෙනවා, එයා හිතන්නේ කකුල් දෙක අස්සේ තියන එකෙන්.. මොකද pussy. කියන වචනේ හරියටම ඒකට කියන ඔක්ස්ෆර්ඩ් වල ඒකට කියන එක වශයෙන් කියන්නේ නෑ.(නමුත් ඔක්ස්ෆර්ඩ් එකේ තියනව). ඒවා සමාජ ව්‍යවහාරය නිසා ඩික්ශනරි වලට යන නමුත් ඒවා හරිම වචනය නෙවෙයි...ඉතින් හැම දේකම ලිංගික අර්ත බලන්න යන සහ තමන්ගේ බුද්ධිය පෙන්නන්න යන අය ඔය වගේ දේවල් කියනවා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    attachment.php


    අපේ එවුන්ට අකුරක් වැරදුනත් ඇති හිනාවෙන්න.. දැන් කාලෙ කෙල්ලො අපි නොදන්න දේවලුත් දන්නවා බං..

    ඒක තමයි..මට ඒක මතක් උනාම මෙහෙම කතාවකුත් මතක් උනා..කොල්ලෙක් හිටියලු මූ හෙන කප්ප ඩයල් එකක් (කට ඇරියොත් වචන 5ක් කියුවොත් 2ක්ම කුණුහරුප ලු..)කියලා ඉස්කෝලෙම කාඩ් එක වැදිලලු තියෙන්නේ ඒත් කොල්ලො වෙනුවෙන් පන උනත් තියලා වැඩකරන ඩයල් එකක්.කොහොම හරි දවසක් තමන්ගේ යාළු ‍ෆිට් එකකට බූට් එකක් දීපු කෙල්ලෙක්ට මූ සෑහෙන්න හොඳ සිංහලෙන් කරපු වැඩේ කැත බව පැහැදිලි කරලා.ඉතින් මේ කෙල්ල අඬාගෙන ගිහින් ඒකිගේ ගැන්සියට කියලා ගැන්සියේ උන්වත් එක්ක ගෙන මූව හොයාගෙන ගිහින්..ගියාම ගැන්සියේ ඉන්න කෙල්ලෙක් මූටත් සෑහෙන්න හොඳ විදියට කතා කරල වැඩේ ෂේප් කරගන්න ගිහින්.."ඇයි ඔයා ඔච්චර වල්" කියලා තමයි ඔය කතාවේ මැද හරියක් යනකොට කෙල්ල අහලා තියෙන්නේ අරූට ඒ කතාවත් එක්ක අම්බානකට මල පැනලා..ඇයි උන් බබාලනේ..."මගේ කොහෙද යකෝ වල්..වල් තියෙන්නේ තොපේ නේ..මගේ තියෙන්නේ උල්.."කියුවලු.ඒ ටික කියලා ඉවර වෙද්දිම...කෙල්ලෝ ටික වාෂ්ප වෙලා ලු..:D :D