හත් පලේ නොගාගත්තෙමි............
හත්ගම්පල හත්ගමයා
හත් මාලුවත් අරගෙන හත්දෙනාගෙ සOගමයේ ගරු සභාපති
හත්තපාල මහතා හමුවී හත් වාරයක් වැන්ඳුම් කොට
හතවසරේ තම දරුවා හතOඅප්පුව යාන්තම් විභාගයෙන් සම්ත් කරවීය..
මේ ඡේදයේ හත කීපාරක් කියවිලා තියෙනවද..
එහෙම කිවුව ගමන් ඉතින් මතක් වෙන්නේ ඉස්සර අටපට්ටමේ දඩිබ්ඩිස්නෙ..
මොකාටද පැන්තර් එන්න යන්නේ...
හත් පලේ නොගාගෙනෙම කාරනයට පියමන් කලෝත් මෙන්න මේකයි වෙලා තියෙන්නේ..
සැමට හත් වාරයක් ස්තූතිය..