දයාසිරි ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී ආණ්ඩුව&
දයාසිරි ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී ආණ්ඩුවට
එක්සත් ජාතික පක්ෂ කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ඉදිරි 07 හෝ 08 වන දින දෙක තුලදී ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. එම දින දෙකේදී පාර්ලිමේන්තු සභාවාරය අතරතුරුදී ඒ මහතා මෙලෙස රජයට එක්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂයේ නායකත්වය තේරීම වසර 06 කට වරක් සිදුකිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගත් තීරණය ඇතුළු තීරණ කිහිපයක් වෙනස් කිරීම සම්බන්ධයෙන් ජයසේකර මහතා විසින් පක්ෂයට ඉදිරිපත් කළ යෝජනා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇතැයිද සඳහන්ය.
ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සති අන්තයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා හා ආණ්ඩුවේ ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් අතර පැවති බව ද වාර්තා වේ.
*** කෝ ගොබ්බ unp කාරයෝ ටික හොද වැඩේ බොලාලට.

දැන් ඉතින් මුට බනින්ඩ කුණුහරප හොයා ගනිල්ලා 

Lankacnews