මගේ අලුත් ඔෆිස් එක

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මගේ අලුත් ඔෆිස් එක

මචංලා මම දැම්මා අලුත් ඔෆිස් එකක්. කට්ටිය දන්නවනේ මම කරන බිස්නස් එක ගැන. ඉතින් ඒකට අත්‍යවශ්‍ය වෙලා තිබුන වෙනමම ඔෆිස් එකක් මම ඊයේ ඕපන් කළා.

මෙච්චර කල් කරපු New Zealand, Aussie, UK Student Visa වලට අමතරව මම ඊලගට Singapore, Malaysia රටවලත් Student visa කරන්නයි හිතාගෙන ඉන්නේ. ඊට අමතරව Airline Ticketing, Overseas Tours Arrangements වගේ අමතර සේවාත් ඉස්සරහට සපයන්නයි අදහස.

බලන්නකෝ ඔෆිස් එක හොදද කියලා.


dscf2362o.jpg


dscf2358n.jpg


dscf2359.jpg


dscf2361q.jpg


ඔෆිස් එක ඕපන් කලාට පස්සේ අපි ගල්කිස්සේ පන්සලකට දානෙකුත් දුන්නා. ඒ පන්සලේ ඉන්නවා වයස 4, 5 වගේ ලංකාව වටින්ම ආපු පුංචි සාමණේර වහන්සේලා 21 ක්. එකත් බලන්නකෝ.

photo0229n.jpg


photo0234x.jpg


photo0230g.jpg


photo0232u.jpg


මෙන්න මගේ වීසා ත්‍රෙඩ් එක, බම්ප් එකක්, කමෙන්ට් එකක් නම් සෑහෙන්න වටිනවා කොල්ලනේ :cool::cool::cool::cool::cool:


http://www.elakiri.com/forum/showthread.php?t=1294429