><......මීට ඔයාගේ හිටපු සැමියා......><
හිටපු සැමියා වෙත ආදරයෙන් ලියමි,
මම මේ ලියුම ඔයාට ලියන්නේ මම සදහටම ඔයාව
අතෑරලා දාලා යනවා කියලා කියන්නයි. මම අවුරුදු
7ක් තිස්සේ ඔයාට ගොඩක් හොද බිරිදක් වෙලා
හිටියා,ඒත් පහුගිය සති දෙක ඇතුලත මට මේ ජීවිතේ
එපාම උනා.අද ඔයාගේ බොස් මට කතා කරලා කිව්වා
ඔයා රස්සාවෙන් අස් උනා කියලා,ඒකෙන් මගේ
ඉවසීමේ සීමාව පැන්නා.
ගිය සතියේ සදුදා මම මගේ Hair Style එක වෙනස්
කලා,මම ඔයා කැමතිම කෑම ඔයාට හදලා දුන්නා,මම
අලුත්ම Silk Dress එකක් ඇන්දා,ඒත් ඔයාට ඒ
එකක්වත් Note උනේ නෑ,ඔයා විණාඩි දෙකෙන් කෑම
කාලා News අහන්න පටන් ගත්තා.
ඔයා දැන් මට ආදරෙයි කියලවත් කියන්නේ නෑ,අපි
දෙන්නා තවදුරටත් සැමියයි බිරිදයි වගේ නෙවේ.
එක්කෝ ඔයා වෙන කාට හරි ආදරේ කරනවා ඒත් නැත්නම් ඔයා මට තවදුරටත් ආදරේ නෑ,ඒ මොනවා
උනත් මම යනවා.
මීට
ඔයාගේ හිටපු බිරිද
P.S මාව හොයන්න උත්සාහ කරන්න එපා,මම ඔයාගේ මල්ලිත් එක්ක
ඈත පලාතකට යනවා,ඔයාට සුභ අනාගතයක්
++++++++++++++++++++++++++++++++++++++++
ආදරණීය හිටපු බිරිද වෙත,
ඔයා එවපු ලියුම කියවීම වගේ මම සතුටට පත් වුන
මොහොතක් මට හිතා ගන්න බෑ. ඔව් මම අවුරුදු 7ක්
ඔයාව කසාද බැදලා හිටියා තමා,ඒත් ඒ අවුරුදු හත
පුරාවටම මට ඔයාගේ කන් කෙදිරියයි බොරුවට අඩන
එකයි එපා වෙලා තිබුනේ.
මම ගිය සදුදා ඔයාගේ අලුත් Hair Style එක දැක්කා
තමා,ඒ Hair Style එක දැක්ක මොහොතෙම මට
මතක් වුනේ කොල්ලෙක්ව,ඒත් ඔයාගේ හිත රිදෙයි
කියලයි මම ඔයාට මොකුත් කිව්වේ නැත්තේ. ඔයා මම
කැමතිම කෑම හැදුවද? මම හිතන්නේ ඔයා මගෙයි
මගේ මල්ලිගෙයි කැමතිම කෑම පටලවගෙන,මම Pork
කන එක නවත්තලා දැන් අවුරුදු 5කටත් වැඩී. මම
ඔයාගේ අලුත් Silk Dress එකත් හොදට දැක්කා,ඒ
වගේම ඒකෙ තිබුනු ඩොලර් 49.99 Price Tag
එකත් දැක්කා,මම ඒ වෙලාවේ ප්රාර්ථනා කලා එදා උදේ
මගේ මල්ලී මගෙන් ඩොලර් 50ක් ඉල්ලා ගත්තේ
ඔයාට ඒ Silk Dress එක අරන් දෙන්න නෙමේ
වේවා කියලා.
ඒ මොනවා උනත් මම ඔයාට ආදරේ කලා,මම හිතුවා
අපි දෙන්නට අපේ වැරදි හදාගෙන ලස්සන ජීවිතයක්
ගත කරන්න පුලුවන් වෙයි කියලා.ඉතින් ඒකයි මට
ඩොලර් මිලියන 10ක ලොතරැයියක් ඇදුනාම මගේ රස්සාවෙන් අයින් වෙලා අපි දෙන්නට Maldives
යන්න Ticket දෙකක් Book කලේ.ඒත් මම ගෙදර
එනකොට ඔයා ගිහිල්ලා. ඔක්කොම වෙන්නේ හොදට
කියලත් කතාවක් තියනවානේ. මගේ ලෝයර් කිව්වා
ඔයා මට ලියපු ලියුම නිසා මම ඔයාට කීයක්වත්
දෙන්න ඕනි නෑ කියලා.
ඔයාටත් සුභ අනාගතයක්,
මීට ඔයාගේ ගොඩක් පොහොසත් සම්පූර්ණයෙන්ම
නිදහස් ඔයාගේ හිටපු සැමියා
P.S මට හිතන්නේ මම ඔයාට කලින් කියලා නෑ මගේ මල්ලී
කාල්(Carl) ඉපදුනේ කාලා(Carla-ගැහැණියක්) හැටියට කියලා ,මම
හිතන්නේ ඒක ඔයාට ප්රශ්ණයක් නෙවේ.
Sorry If Repost
Source:FB