රන්ස්රිගේ අලුත් බෑන්ඩ් එක එල....

DJ-lahiru

Member
Jul 21, 2011
383
54
0
රන්ස්රිගේ අලුත් බෑන්ඩ් එක එල....

රන්ස්රි අලුත් බෑන්ඩ් එක පටන් අරගෙන එලඅනිවරෙන්ම ජනප්ප්‍රිය වෙනවා අපෙන් සුබ පැතුම්....

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    සිරාවටම කව්ද රංසිරි??????????...පේස්බුකියෙන් ජනප්පිය වෙච්ච එකෙකද්?..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කවුද ඩෝ මේ ගොබ්බයා ගනන් ගන්නේ:frown::growl:,ෆ්ලෑශ් බෑක් එකේ ඉන්න කාලේ සුරන් උගෙ පාට් එක ගහද්දින් බෆල් උඩට නැගලා බොරු ශෝබනේ දැම්මෙ මේ ගොබ්බයනේ:angry:,නිකන් මේ පො@#$$ ගැන ත්‍රේඩ් නොදා හිටපන් බන්:frown::growl::frown:
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    සිරාවටම කව්ද රංසිරි??????????...පේස්බුකියෙන් ජනප්පිය වෙච්ච එකෙකද්?..

    nehe ban issara flahsbak band eke play karapu pora

    bandi walin kaduna kattya set wela band ekak hadala dan ... so this video show it hw they cmbnined wrking again as a one team .
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ඔතන ලීඩ් කාරයානම් වැඩ්ඩෙක් තමයි. සුවීට් ප්ලේ කරනවා. ඇනික් උන් නම් නොර්මල්...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,734
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුද ඩෝ මේ ගොබ්බයා ගනන් ගන්නේ:frown::growl:,ෆ්ලෑශ් බෑක් එකේ ඉන්න කාලේ සුරන් උගෙ පාට් එක ගහද්දින් බෆල් උඩට නැගලා බොරු ශෝබනේ දැම්මෙ මේ ගොබ්බයනේ:angry:,නිකන් මේ පො@#$$ ගැන ත්‍රේඩ් නොදා හිටපන් බන්:frown::growl::frown:
    දැන් ෆ්ලෑශ් බෑක් එකේ ඉන්න එවුනුත් බෆල් උඩට නැගලා බොරු ශෝබනේ තමා කරන්නෙ මුල්ම සින්දු ටිකේ!:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    රන්සිරි කියන්නේ අර කොන්ඩේ වවන් ඉන්න පොරද? බුවා කැස්බැස් එකේ හිටියා නේද?:D