දියවන්නා ඔය අසල සැදැවක් ගත කරමු..

colombowa

Banned
Jul 31, 2012
38
22
0
දියවන්නා ඔය අසල සැදැවක් ගත කරමු..

ලංකාවේ ලස්සන තැන් ගොඩක් තියනවා.මම අපේ පටන් ගත්ත අලුත්ම Zoom Traveler Forum එකේ පලවෙනි ත්‍රේඩ් එකෙන් ලස්සන තැනක් ගැන කියන්න යන්නේ.වැඩිය දුර ඇතක නෙමෙයි කොළඔ අවටම තියන තැනක් ගැන.දියවන්නා ඔය කියලා කිව්වම කවුරුත් දන්නවනේ.දියවන්නා ඔය අසන්නයේ හරියටම කිව්වොත් ශ්‍රි ජයවර්ධනපුර කොට්ටේ (ඇතුල්කොට්ටේ) මේ ලගදි දවසක ලස්සන තැනක් විවෘත කලා.තවමත් යම් යම් වැඩ කටයුතු කෙරිගෙන යනවා.නමුත් දැන් ඔබට එම ස්ථානයට යාමට නම් වරම් ලැබිලා තියෙන්නේ.වැඩි විස්තර ඒන නෑ පහල තියන ඡායාරුප වලින් ඔයාට පුලුවන් මේ ස්ථානයේ ලස්සන බලාගන්න.ඔබ මේ තැනට එන්න අදහස් කරනවා නම් කොළඔ ඉදන් නම් එන්නේ මාර්ග අංක 170,190,171,168 බස් වලින් එන්න පුලුවන්.ඇවිත් ඇතුල්කොට්ටේ පාලම ගාවින් බැස්සා නම් මේ ස්ථානය දැක ගන්න පුලුවන්.මොකද මාර්ගය ආසන්නයේ මයි මේ ස්ථානයට ඇතුල්විම පිහිටලා තියෙන්නේ.හවසට යාලුවෝ එක්ක පවුලේ අය එක්ක එහෙමත් නැත්නම් තමන්ගේ ආදරණිය පෙම්වතා හෝ පෙම්වතිය සමග වෙලාව ගත කරන්න මෙම ස්ථානය හොද තැනක් වනවා නිසැකයි..

colombowa


Diyawanna oya water front - beautiful Sri lanka (4).JPG

Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%25286%2529.JPG

Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%25287%2529.JPG

Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%25288%2529.JPG

Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252810%2529.JPG

source -
Code:
  www.sldestinations.info/2012/03/diyawanna-oya-landscaped-spectacular.hml
 
Last edited:

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    methana hawada edala eliwenakan dan posh badu deal wenawa lu neda,mamath 10pm 190 bus eken malabe yanakota kello thaniyen bench wala hitiya..threewheel karayo un kitttuwa innawa
    ane manda
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචං. වැඩේ නම් හොදයි. PHOTOES ටික COPY කර ගත්ත තැන ගැනත් කිව්වනම් නේද හොද? :no: