එළකිරි එකේ යාලුවෝ සෙට් එකට සතුටින් දන්වන වග නම් මම බැන්ද මචන්ලා....:D:D:D:D:D:D:D:D
dxcharith Active member Feb 15, 2009 259 68 28 trincomalee Aug 9, 2012 #1 එළකිරි එකේ යාලුවෝ සෙට් එකට සතුටින් දන්වන වග නම් මම බැන්ද මචන්ලා....
chooty putha Member Nov 10, 2010 1,263 76 0 120 Paara aine Aug 9, 2012 #2 Ane ammo......! aluth jeevitheta suba pathum.. ane lamae hathara pas denekwath hapan hode!
thomian Well-known member May 20, 2011 12,269 17,180 113 Aug 9, 2012 #5 එල.... සුබ පැතුම් මචෝ...(බැන්දනම් මොකද්ද බොල මේ මහ රෑ එලකිරියෙ කොරන්නෙ..?)
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Aug 9, 2012 #6 sad story............. u a in jail now...........4ever.....
V volvo16 Banned Aug 5, 2012 207 15 0 Aug 9, 2012 #9 umba dan ithin hama daama raata denawa athi neh palenna??????
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Aug 9, 2012 #11 මොනවද බැන්දේ ? මගෙනුත් ඔයාට සුබ පැතුම් !
V volvo16 Banned Aug 5, 2012 207 15 0 Aug 9, 2012 #13 pavithra_uk said: සුබපැතුම් මචෝ Click to expand... umba suba pathuwata uge gani umbata denne naha
crazy_lakshitha Well-known member Dec 2, 2011 1,811 497 113 එළකිරිලන්තේ..... Aug 9, 2012 #19 මගෙනුත් සුබ පැතුම්...