Android උදව්වක්?

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මන් ලග Andorid PDA එකක් තියෙනවා. එකේ තියෙන්නේ 2.3.4 එක manifacture OS update එකක් එව්වා update කරන්න. එයාලා කියන විදියට memnory card එකට මේ file ටික කොපි කරලා restart කලාම update වෙනවලු.

    මේ කියන විදියට එක කරන්න පුළුවන් ද?
    වෙන කරන්න විදියක් තියෙනවද?

    මේ පින්තුරේ තියෙන්නේ එවපු files ටික.

    10-8-2012-5-11-13-PM.jpg

    මේ තියෙන්නේ ඒ PDA එක.

    201205131658117500.jpg

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,746
    1
    15,406
    113
    :D [ මන් හරියටම විස්ටරයක් දන්නෙ නැ ඔකෙ මොඩෙල් එක මොක්ඩ?]

    නිකං ඉන්න එකෙ මෙහෙම පොඩි ට්‍රයි එකක් දාපන්

    recovery mode එකකට enter වෙලාද දන්නෙ නැ කරන්න තියෙන්නෙ???
    සාමාන්‍යෙන් cwm වගෙ රිකවරි එකක් නම් :D [4න් වලට දාන එක ඔව්වට කොහොමද දන්නෙ නැ]

    ඕක ඔෆ් කරලා ආයෙ ඔන් වෙනකොට
    vol down or vol up ඔර් back button {බැක් බටන් එක ටච් නම් වොලියුම් බටන් තමයි}
    ඔබලා බලන්න

    ඔබ ඔබ ඉන්න වෙයි manufacture ගෙ ලෝගො එක ලගදි ඔබන්න පටන් ගන්න
     
    මේවා ඔක්කොම කළා බන්. එකක් වත් හරියන්නේ නැ.

    අලුත් project එක කට මේක test කරන්න ගෙන්න ගත්තේ. Taiwan company එකක්. rugged PDA එකක්. වතුරේ උනත් වෙඩ. ඕනේ නන් එක්කෙට මැරෙන්න ගහන්න පුළුවන් :lol:

    recovery එකට ගිහින් මොන file එකද දෙන්න ඕනේ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,746
    1
    15,406
    113
    මේවා ඔක්කොම කළා බන්. එකක් වත් හරියන්නේ නැ.

    අලුත් project එක කට මේක test කරන්න ගෙන්න ගත්තේ. Taiwan company එකක්. rugged PDA එකක්. වතුරේ උනත් වෙඩ. ඕනේ නන් එක්කෙට මැරෙන්න ගහන්න පුළුවන් :lol:

    recovery එකට ගිහින් මොන file එකද දෙන්න ඕනේ?

    රිකවරි එකක් තියෙනම්
    එකෙ නැද්ද Install zip from SD කියලා මොකක් හරි මගුලක් නැතිනම් එ ලඟින් යන එකක් හරි

    CWM.jpg

    ඔය වගෙ එකක්ද බන් එන්නෙ???
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රිකවරි එකක් තියෙනම්
    එකෙ නැද්ද Install zip from SD කියලා මොකක් හරි මගුලක් නැතිනම් එ ලඟින් යන එකක් හරි

    CWM.jpg

    ඔය වගෙ එකක්ද බන් එන්නෙ???

    recovery එකක් තියෙනවා. එකට ගිය ඒ උනාට දෙන්න zip file එකක් නැති එක නේ ගැටලුව.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,746
    1
    15,406
    113
    recovery එකක් තියෙනවා. එකට ගිය ඒ උනාට දෙන්න zip file එකක් නැති එක නේ ගැටලුව.

    mona jathiye recovery ekakda enne??? namak nadda :dull: