අතුරුදහන් වීම

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
අතුරුදහන් වීම

s5dcnq.jpg

2mziasw.jpg

samudura newspaper
 
Last edited:
  • Like
Reactions: kinkon

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    photo eka passe gaththu ekak.
    ඒ කියන්නෙ අවුරුදු 100ක් වත් යනකං ඔය කියන නගර දෙක අතර තිබිලා තියෙන්නෙ ඔය කැලෑ පාරමද ??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන් දුවලා තියෙන්නෙ 1873 දී. ඒකාලෙ color photos තිබුනෙ නෑ. ත්රෙඩ් එක දාපු එකා කියනවා තියන photo එක පස්සෙ ගත්ත එකක් කියලා. color photos ආවෙ‌ 1940ගනන් වල වගේ. ඒකත් බහුලව පාවිව්වි වෙන්නෙ 1950ගනන් වල ඉඳන්.
    එතකොට ඔය photo එක අඩුම ගානෙ 1950ගනන් වල එකක් වෙන්න ඕන. ඒ අවුරුදු 77කට පස්සෙ. අනික මූ දුවලාතියෙන්නෙ නගර දෙකක් අතරෙ. ඔය photo එක මූ අතුරුදහන් උන තැනම නං ඒ කියන්නෙ අවුරුදු 77කටත් පස්සෙ ඒ නගර දෙක අරත තිබිලා තියෙන්නෙ කැලැ පාරක්මයි.
     
    නගර දෙක අතර දුර හැතැම්ම 20 ක් කියලා තියෙන්නේ. මේක වෙන්ඩ පුළුවන්. මොකද මෙතැන නගරය කිව්වට විශාල නගරක් ම නොවෙන්ඩත් පුලුවන්නේ. මොකද පිටරටවල් වල මෙහෙම ස්ථාන ඕනි තරම් තියෙනවා බං.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නගර දෙක අතර දුර හැතැම්ම 20 ක් කියලා තියෙන්නේ. මේක වෙන්ඩ පුළුවන්. මොකද මෙතැන නගරය කිව්වට විශාල නගරක් ම නොවෙන්ඩත් පුලුවන්නේ. මොකද පිටරටවල් වල මෙහෙම ස්ථාන ඕනි තරම් තියෙනවා බං.
    අස්ස කරත්තයක් යන්න පුලුවං තරං පාරක්ද බං‌ ඔය දාලා තියෙන්නෙ‌ ?
     
    Boonz

    Member
    Jul 10, 2012
    55
    8
    0
    Colombo
    අස්ස කරත්තයක් යන්න පුලුවං තරං පාරක්ද බං‌ ඔය දාලා තියෙන්නෙ‌ ?

    මොකද බං මේකේ කරත්ත යන්ඩ බැරි. මේ ඉඩ තියෙන්නේ හොදට

    bosque2.jpg
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    white van seen ekak ne....... dont worry........ just inform to SIRASA TV- NEWS FIRST ...... THEY WIL MAKE PUBLIC ATTENTION