~~//...මල්ලි අපිට මෙහෙත් එකයි එහෙත් එකයි.

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...මල්ලි අපිට මෙහෙත් එකයි එහෙත් එකයි.

මල්ලි අපිට මෙහෙත් එකයි එහෙත් එකයි.
ලංකාදීප 13-08-2012

ETciQ.jpg



 
  • Like
Reactions: Bole121

shan_rasta

Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    මුට හොද වැඩේ.ලංකාවේ බත් රස නැතිලු.එක තම මුන් එංගලන්තේ ගිහින් කන්නේ.
    හිරබත් උනත් මොකෝ එංගලන්තේ නිසා හොද එති.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නඩුව දවසට මම සම්භාහන මධ්‍යස්ථානයකට ගියා කියලා මට මතක නැහැ කියල කියයිද දන්නේ නැහැ නේද ? අපේ උසාවිය වගේ ඒ උසාවියත් එක පිලිගත්තොත් මිනිහා ගොඩ,
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    සමහර වැල වීඩියො වල මසාජ් සීන් එකක් බලන්න ඇති මු.
    හිතන්න ඇති එවා ඇත්තමටි කියලා ට්‍රයි එකක් දිලා බලන්න ඇති