ලැප් ටොප් එකක් ගන්න ඕනා

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ලැප් ටොප් එකක් ගන්න ඕනා

    අතේ 75000ක් තියෙනවා ,

    මේ ගානට ගන්න පුළුවන් හොඳම ලැප් එක මොකක්ද ??

    Graphic card එකක් තියෙන එකක් !!

    dell ද Toshiba ද හොඳම ??

    ඔයාලගේ වටිනා අදහස් මට ගොඩක් වැදගත් !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    profilepic1489_1.gif

    Dell / Toshiba / Acer / ඕනාම නම් HP දෙන්නම්....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    rawumak dala yanna ennam thanxx

    :oo::oo: හොර පාරෙන් යුනිටියට එන ඒවායේ ගානට නම් මට දෙන්න බෑ මචෝ...... :no: ලංකාවේ ඔරිජිනල් ඩීලර්ගෙන් අරගෙන විතරයි මම බඩු දෙන්නේ....... :yes: හොර පාරෙන් ආව ඒවා දෙන ගානට දෙන්න විදිහක් නෑ මට ඒ නිසා....... :(
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    :oo::oo: හොර පාරෙන් යුනිටියට එන ඒවායේ ගානට නම් මට දෙන්න බෑ මචෝ...... :no: ලංකාවේ ඔරිජිනල් ඩීලර්ගෙන් අරගෙන විතරයි මම බඩු දෙන්නේ....... :yes: හොර පාරෙන් ආව ඒවා දෙන ගානට දෙන්න විදිහක් නෑ මට ඒ නිසා....... :(

    yaa yaa i know
     
    sanke

    Junior member
  • Jan 21, 2009
    197
    4
    18
    :oo::oo: හොර පාරෙන් යුනිටියට එන ඒවායේ ගානට නම් මට දෙන්න බෑ මචෝ...... :no: ලංකාවේ ඔරිජිනල් ඩීලර්ගෙන් අරගෙන විතරයි මම බඩු දෙන්නේ....... :yes: හොර පාරෙන් ආව ඒවා දෙන ගානට දෙන්න විදිහක් නෑ මට ඒ නිසා....... :(

    aniwa,, original laps ganna onenam ithin uraj aiyagen thamai..