ඕන එකෙක් එකයි... වරෙව්ව්ව්!!!!!!!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඕන එකෙක් එකයි... වරෙව්ව්ව්!!!!!!!

    ලන්කාවේ අපිව පිට දේසක්කාරයින්ට බෙදන්න පුලුවන් උනොත් ඒ එකම බෙදීම තමයි ගැහැණු හා පිරිමි.. :nerd: :nerd:
    අපිට ආගම් බේද, කුලබේද, ජාති බේද නෑ... :yes:

    64p8hx.jpg

    ශ්‍රීලන්කාවේ අපි ඔක්කොම එකයි.. එහෙම නෑ මේ ඉන්නෙ හම්බයො මේ ඉන්නේ දෙමලු මේ තම්බියො අනන් මනන් හුයනු කියන් එන උන්ට ටිකට් එක දෙන්නේ මම.. :angry::angry:

    IMPORTANT MESSSAGE
    from

    :love::love: tshirtZ :love::love:

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ලන්කාවේ අපිව පිට දේසක්කාරයින්ට බෙදන්න පුලුවන් උනොත් ඒ එකම බෙදීම තමයි ගැහැණු හා පිරිමි.. :nerd: :nerd:
    අපිට ආගම් බේද, කුලබේද, ජාති බේද නෑ... :yes:

    64p8hx.jpg

    ශ්‍රීලන්කාවේ අපි ඔක්කොම එකයි.. එහෙම නෑ මේ ඉන්නෙ හම්බයො මේ ඉන්නේ දෙමලු මේ තම්බියො අනන් මනන් හුයනු කියන් එන උන්ට ටිකට් එක දෙන්නේ මම.. :angry::angry:

    IMPORTANT MESSSAGE
    from

    :love::love: tshirtZ :love::love:

    :oo:ටිකට් එක :rolleyes:
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    MACHAN ME SCEANE EKA LANKAVE NEMEINE.

    LANKAVE JATHI BEDAYAK NATHIVA JEEVATH VENA KATTIYATH INNAVA. JATHI BEDA ATHI KARANA KATTIYATH INNAVA.EKA SINAHALA MUSLIM TAMIL KIYALA VENASAK NEHA.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ ලංකාවෙයෑ......?? අනික, උඹ ඕක හරියටම බලන්න නම් 226 මල්වාන කොළඹ බස් එකකට නැගපන්....... :frown: :angry:
     
    • Like
    Reactions: rcccc
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ ලංකාවෙයෑ......?? අනික, උඹ ඕක හරියටම බලන්න නම් 226 මල්වාන කොළඹ බස් එකකට නැගපන්....... :frown: :angry:

    සිරාවටම මචෝ..මල්වාන මාලිගාවත්ත ...පැත්තේ රව්මක් ගැහුවා නම් ඔය මතේ වෙනස් වෙනවා මේ බුවාගේ...
    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;13219025 said:

    සිරාවටම මචෝ..මල්වාන මාලිගාවත්ත ...පැත්තේ රව්මක් ගැහුවා නම් ඔය මතේ වෙනස් වෙනවා මේ බුවාගේ...
    :yes::yes:

    :no: නෑ බං, මම කියනවට, මූව මල්වාන කොළඹ බස් එකක නග්ගවන්න ඕනා..... :yes: එතකොට බලාගතහැකි මුන්ගේ සහෝදරකම්...... :angry:

    උන් ලමයෙක් වඩාගෙන හරි ලමයෙක් ලැබෙන්න ඉන්න හරි ඉන්න ගෑණු කෙනෙක්ට සීට් එක දෙන්නේ, ඒ කෙනා උන්ගේ ජාතියේ නම් විතරයි...... :frown: හිගන්නෙක් නැගගත් සත පහක් දෙන්නේ නෑ උන්ගේ ජාතියේ නෙවේ නම්....... :angry:

    මම ඕවා හොදට දැකලා තියෙනවා....... :angry::frown::angry:
     
    අපේ සම හරක්ට ඕව පෙන්නේ නෑ බං...මාත් ඕව හොදට දැකල තියෙනවා..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :no: නෑ බං, මම කියනවට, මූව මල්වාන කොළඹ බස් එකක නග්ගවන්න ඕනා..... :yes: එතකොට බලාගතහැකි මුන්ගේ සහෝදරකම්...... :angry:

    උන් ලමයෙක් වඩාගෙන හරි ලමයෙක් ලැබෙන්න ඉන්න හරි ඉන්න ගෑණු කෙනෙක්ට සීට් එක දෙන්නේ, ඒ කෙනා උන්ගේ ජාතියේ නම් විතරයි...... :frown: හිගන්නෙක් නැගගත් සත පහක් දෙන්නේ නෑ උන්ගේ ජාතියේ නෙවේ නම්....... :angry:

    මම ඕවා හොදට දැකලා තියෙනවා....... :angry::frown::angry:
    ඒපාර මෙන්න බස්රත්නයත් සරම කරේ තියන්... මොකෝ මේ එකපාරට.. :P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;13219108 said:
    අපේ සම හරක්ට ඕව පෙන්නේ නෑ බං...මාත් ඕව හොදට දැකල තියෙනවා..

    :oo: කතා කරලා වැඩක් නෑ බං......!! :angry: