අලුත් දුම්රිය / New Train
දැන් ටික දවසක ඉඳන් හෝ ගාලා ලංකාවට දුම්රියවල් ගේනවා. එත් තම ගෙනාපුවා නම් මගී ප්‍රවාහනයට දාල නෑ. එත් මේවා ළඟදීම දායි.
ඉතින් මට මේ ලඟදි අලුත් දුම්රිය නැවෙන් බාන හැටි දැක බලාගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මට අපේ එළකිරි සෙට් එක මතක් වෙලා පින්තුර ටිකක් ගත්ත කට්ටියට බලන්න එක්ක. මොකද මේවා හැමෝටම බලන්න වෙන්නේ නැහැනේ. හැබැයි වරායට කැමරා අරන් යන්න දෙන්නේ නෑ. ඉතින් මේවා ගත්තේ මගේ පරණ ෆෝන් එකෙන්. එච්චර කොලිටියක් නම් නෑ.
මෙන්න මෙහෙම තමයි මේවා නැවෙන් බාන්න පටන් ගන්නේ. නැවේ කෙලවර දෙපැත්තේ ලොකු දොඹකර දෙකක් තියෙනවා. මේ දෙකෙන් පෙට්ටිය දෙපැත්තට කේබල් දාල උස්සනවා.
පහලින් තියෙනවා රේල් පාරක්. එක වාරයේ දුම්රිය අංගනයට යන එකක්. මෙහෙම එන්ජින් සහ පෙට්ටි උස්සලා ඒ රේල් පාර උඩින් තියනවා. ඊට පස්සේ වරායේ දුම්රිය එන්ජිමකින් ඒවා යාර්ඩ් එකට ඇදගෙන යනවා. මේවා දුම්රිය දෙපාර්තුමේන්තුව අංගනයට යනකන් ස්ටාර්ට් කරන්නේ නෑ. ඇදගෙන යන එක තමයි කරන්නේ. වරායෙන් මේවා අරන් යන්න දුම්රිය දෙපාර්තුමේන්තුවේ එන්ජින් එනවා.
පහලට ගත්තට මදි. ගානට පීල්ලට තියන්න ඕනේ. මේ කට්ටිය එකතු වෙලා තමයි ලනු වලින් ඇදල මේක හරි විදිහට පීලට තියන්නේ.
මෙහෙම තියපු මැදිරි සහ එන්ජින් මෙන්න මේ වරායේ තියෙන එන්ජිමෙන් ඇදගෙන යනවා.
මේ එන්ජිම ටිකක් විශේෂ එකක්. මේ එන්ජින් හදපු සමාගමේ හදපු මේ ජාතියෙන් එන්ජින් වලින් තාම වැඩ කරන එන්ජින් තියෙන්නේ මේ දෙක විතරලු. ඒ සමාගමෙන් වෙන එන්ජින් 4ක් දෙන්නම් කියම මේ ජාතියේ වාරයේ තියෙන අනිත් එන්ජින් 2 ඉල්ලලා තියෙනවා. එත් අපේ ය කැමති වෙලා නෑ.

ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නේ.. 

Last edited:

Indian ewwa nee
elakiri ayya thanks 4 sharing 