සිංහලයාගේ මෘදුකාංග(Mega Thred-Updating)

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    සිංහලයාගේ මෘදුකාංග(Mega Thred-Updating)

    එලකිරියට ඇවිත් ටික කාලයක් ගියත් එක්ක
    ඔන්න අපිත් පටන් ගන්න යන්නේ මෙගා නූලක්


    මෙමගින් අපි දන්න,ලංකාවෙ අය හදපු softwares තමයි දෙන්න යන්නේ......
    ඔයාලා දන්න ඒවත් දාන්න.මතක ඇතුව ගත්ත තැන දාන්න,හදපු අයගේ තොරතුරු දාන්න.......



    කාගේ කාගෙත් හොද ඒවට සලකන්න අමතක කරන්න එපා..............
     
    Last edited:

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Sandriesoft Radio

    publish.jpg



    මෙම අඩවියෙන් ගොස් ලබාගන්න.
    මෙහි සම්පූර්ණ අයිතිය එයාලගේ

    http://www.sandriesoft.info/2012/07/sandriesoft-radio.html
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    නොදන්නා ඕනෑම කෙනෙකුගේ Facebook Photo හදුනාගන්නේ මෙහෙමයි.... [Sandriesoft Facebook Profile Finder - Sri Lankan Software ~ *NEW*~]


    මෙම අඩවියෙන් ගොස් ලබාගන්න.
    මෙහි සම්පූර්ණ අයිතිය එයාලගේ
    http://www.sandriesoft.info/2012/05/facebook-photo-sandriesoft-facebook.html