කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දු&#3495

Mar 5, 2009
59
18
0
කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දු&#3495

කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දුටු ක්‍රම 10 ක්

කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...
කෙල්ලෝ කීවහම හිතේ ඇදෙන්නේ ලාමක සූකිරි ලද බොලද, මනෝහර ලාමක ටින් ටින් එකකටනේ හැබැයි ඒ අසූව දශකයේ බුල්ටෝ එකක් ගැන කරපු ලාමක නිර්වචනයක් කියලා හිතෙන්නේ, අලුත් පරම්පරාවේ රියල් ගල් ටික් කෑලි දිහා බලනකොටනේ. දැන් කෙල්ලෝ ඔය ඕන ජිල් බෝලෙකට ඔට්ටුයි.. මෑත අතීතයේ සOක්‍යාලේකන පරිශීලනය කරද්දි වැඩිපුරම බූට් දීලා දිරාමාර් වෙලා තියෙන්නේ කෙල්ලෝ. ඉතින් අද හිතුවා කොහොමද කෙල්ලෙක්ගේ හිත දිනා ගන්නේ කියලා කියලා දෙන්න. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි වැර දුනොත් මුදල් ආපසු...

(01) උපතින්ම කෙල්ලෝ බයයි. ඒගොල්ලන්ට හැම තිස්සෙම රැකවරනය කියන එක අවශ්‍යයි. ඒ නිසා ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවරනයක් දෙන්න උත්සාහ කලොත් ඈ ඔබව විස්වාස කරාවී..
(02) කෙල්ලෙකුට ආදරය කරද්දි හැම තිස්සෙම බලන්න ඇය ගැන උනන්දු වෙනවා කියලා පෙන්නන්න, විශේෂයෙන්ම ඔබේ පෙම්වතිය හෝ ඔබ ඇයගෙන් වෙන්ව පිට පලාතක වාසය කරනවා නම් ඒක ගෑනු ලමයට තදින්ම බලපානවා. එම නිසා හැම විටම උත්සාහ කරන්න වචනයෙන් සOග්‍රහ කරන්න. ඔයා කෑවද, ඔයාට පාලුද, අද සතුටින්ද කියන වචන කීපයකි පුලුවන් ඇයට ඔබේ ආදරය ප්‍රකාෂ කරන්න.
(03) ඔබ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න අද ඔයා විනාඩි 5 ක් පරක්කුයි, කියන කාරනය උනත් ඇති ඔබේ සබදතාව පලුදු කරන්න, හැබැයි මේ කාරනය කෙල්ලන්ට නම් වලන්ගු නෑ මොකද කෙල්ලෝ කරන හැම සුකුරුත්තමකටම කාලය ගත වෙන නිසා.
(04) කෙල්ලෙක් සමග සාප්පු සවාරි යනවා කියන එක ඇත්තටම කොල්ලෙකුට ලොකු හිසරදයක්. ඒ මුදල් නිසාම නෙමේ කෙල්ලෝ උපතින්ම තෝරනවා කියන එක කරන නිස. ඒ ගොල්ලන්ට රු 250/= ඇදුමක් ගන්න ගියත් පැය 4ක් 5ක් ගතවෙන නිසා ඒ කෙල්ලන්ගේ හැටි ඔබට මේ අත්දැකීම ඉවසිය නොහැකි නම් ඇය සමග සාප්පු සවාරි යාම කාරුනිකව ප්‍රතිෂේප කරන්න...
(05) කොල්ලෝ කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දේ ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි
(06) හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්න පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න එය ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි
(07) ඔබේ පෙම්වතිය ඉදිරියේදි හෝ පිටතදී වෙනත් ගෑනු කෙනෙකු දෙස බැලීම පෙම්වතියට පිහියෙන් අනිනවා වගේ වැඩක්. ඒම කිසිම විටක වැරදිලාවත් එහෙම කරන්න එපා මොකද ගෑනු කොහොමත් ඉරිසියයිනේ..
(08) ඔබ ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි..හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා
(09) ඔබගේ පෙම්වතිය ඉදිරියේ ඔබ වෙන අගනුන්ගේ ගුන දොස් දක්වන්න එපා ඇයගේ ගුන දොස් උනත් කාරුනිකව පැහැදිලි කිරීම හොද සම්බන්දතාවකට හේතු වේවී
(10) අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.
මේ ටික කරලත් ඔබට ඇයව සතුටු කල නොහැකි නම් ඔබ වෙන අතක් බලා ගන්න ඇය හා විවාවවීම වදක භාර්‍යාවක් හා පවුල් කෑම හා සමානයි. එසේ නොවන ඔබට තෙරුවන් සරනයි

Please Click This
http://topgrosip.blogspot.com/
 
December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Good One bro.. I agree except item 4... whether u like or not u hv to go shopping with her... it would be better if you can select items for her...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි වැර දුනොත් මුදල් ආපසු...:P:P:P:P:P:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආපෝ ඇය් බන් කෙල්ලො මෙච්චර බොලඳ.:angry::frown:.. මටනම් විකරය් මේවා අහද්දි දකිද්දි..:yes: කෙල්ලෙක් වුනත් යථාර්ථය කියන එකට මුහුන දෙන්න ඕනා.:shocked::shocked:. ඔය විදිහට කෙල්ලෙක්ව හැමදාම නලවන්න බෑනේ බන්.:Dඕන කොල්ලෙක් කෙල්ල කැමති වෙල බදිනකම් ඔය විදිහට ලාමක විදිහට හැසිරෙය්.:lol::lol:. බැන්දට පස්සෙත් ඔහොම කෙල්ලව නලවන්න බැරි වෙනකොට ඔන්න ඉතින් ප්‍රශ්න ගැටලු සැක කිරීම්ම්.:angry::growl:.. හරිම ආඥමිකය්.:P:D. හරිම බොලඳය්..:D:P

    ඔන්න කට්ටිය දැන් මට බනින්න එපා.:sorry::sorry::sorry::lol::lol::lol::P:P.
     
    Last edited:

    dilip

    Member
    Jul 11, 2006
    288
    6
    0
    මම කට්ටා;13380500 said:

    ade ube kathawa sampurna aththa
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43

    :yes::yes::yes:
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මම කට්ටා;13380500 said:
    ආපෝ ඇය් බන් කෙල්ලො මෙච්චර බොලඳ.:angry::frown:.. මටනම් විකරය් මේවා අහද්දි දකිද්දි..:yes: කෙල්ලෙක් වුනත් යථාර්ථය කියන එකට මුහුන දෙන්න ඕනා.:shocked::shocked:. ඔය විදිහට කෙල්ලෙක්ව හැමදාම නලවන්න බෑනේ බන්.:Dඕන කොල්ලෙක් කෙල්ල කැමති වෙල බදිනකම් ඔය විදිහට ලාමක විදිහට හැසිරෙය්.:lol::lol:. බැන්දට පස්සෙත් ඔහොම කෙල්ලව නලවන්න බැරි වෙනකොට ඔන්න ඉතින් ප්‍රශ්න ගැටලු සැක කිරීම්ම්.:angry::growl:.. හරිම ආඥමිකය්.:P:D. හරිම බොලඳය්..:D:P

    ඔන්න කට්ටිය දැන් මට බනින්න එපා.:sorry::sorry::sorry::lol::lol::lol::P:P.

    සිරාවට මචන් උබේ කතාව ඇත්ත අපේ සහෝදරයා කියපු දේවල් කරන්න ඕන තමයි හැබැයි සීමාවක් ඇතුලේ. අපිට මේ කියපු දේවල් ඒ විදිහටම කරගන්න බැරි වෙලාවලුත් එනවා... ඒ වෙලාවට මේ කියපු ඒවාට ඇබ්බැහි වෙලා හිටපු කෙල්ලෙක් හිටියොත් කොල්ලට අඹ සරණයි... හැමදේම ඕනවට වැඩ ඕනෑම නෑ මචන්.. කෙල්ලෝ බොළඳ නිසාම වෙලාවකට මෝඩයි.. හැබැයි හැමවෙලේම නෙමෙයි.. හොඳම දේ තමයි බන් අන්‍යෝන්‍ය අවබෝදයෙන් ආදරය කරන එක. එහෙම කරනවා නම් මේ එක කෙහුරක් වත් වැඩක් නෑ :yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ade ube kathawa sampurna aththa

    :yes::yes:
    11.gif

    :yes::yes::yes:..

    අෆ්ෆා මම හිතුව දැන් කට්ටිය මට පලු යන්න බනී කියලා...
    :lol::D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන් තමන්ගෙ විදියටයි හැසිරෙන්න ඕන. ඔය මොනදේවල්වත් හදවතින් එන්නෙ නැතුව කළාට වැඩක් නෑ. තමන්ගෙ හදවතට එයාට තියෙන ආදරය දැනෙද්දි ඔය දේවල් ඉබේම වෙයි. ආදරයෙදි කවුරුත් බොළඳයි. ඒකයි ආදරය හැමෝගෙම හදවත්වලට තදින් දැනෙන්නෙ. තමන් එයාව කොච්චර තේරුම්ගෙන, අවබෝධයෙන් ඉන්නවද කියන එක මත ඔය කිවුව දේවල් ගොඩක් තමන් අතින් ඒ කෙනාට වෙයි.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ane ban athdekimen kelawola thiyena nisa kiyannae..ow tika karagena inna giyana enawa kare yanna...24 hours hari kamak ne..anunge magulak kathakarai.api ahagena inna one.e madi ewa gena prshna ahannath one.. silent innath be ..kollo apita weda nedda ban..oya dewal karata kamak ne..ewage limt paninakota apita mala paninawa...
    :growl::growl::growl: