SHARUKH KHAN ගේ දුර්ලභ පින්තුර ටිකක්
මගේ කැමතිම නළුවෙක් තමයි ෂාරුක්...නෙට් එකේ තිබිල මේ ෆොටෝ දැක්කේ..වැඩිය දකින්න තියෙන්නේ නැති හින්ද මං හිතුව මේ ටික අනික් එළකිරි කොල්ලෝ ටිකත් එක්ක බෙදාගන්න...
පුංචිම කාලේ ඉදන් පිළිවෙලට දාන්නම්...
මේ ෆොටෝ නම් බෑන් කරයිද දන්නෙත් නෑ...

ඒකාලේ ඩයල් එක ක්‍රිකට් ගහලත් තියනව....
රැවුලත් එක්ක නම් මිනිහ පජාතයි...එහින්ද වෙන්න ඇති දැනුත් වවන් නැත්තේ...
මේ වයිෆ් එක්ක ඒ කාලේ...
මේ ළමයි දෙන්න එක්ක..
මේ පවුලේ කට්ටිය එක්ක..TWITTER එකේ තිබ්බ එකක්.
ඉස්සර මල් පෙනුම නම් දැන් නෑ....
එළකිරියේ අලුත් ත්‍රෙඩ් එකක් නොදා ඉන්නකොට අත කහනවා වගේ...
.
මේක හොදයි නම මටත් ඉතින් සැලකුවට කමක් නෑ..
රෙප් එකක් එහෙම දුන්නට අහිතක් හිතන් නෑ..
. එත් බම්පියක් වත් නොදා ගියොත් නම තරහ වෙනවා හොදේ...