Michigan හි Byron Center හි සිටින Rick van Beek ධාවනය ආරම්භ කරනවා.නමුත් ඔහ සාමාන්‍ය ධාවකයෙකු නොවේ.ඔහු ධාවනයට සහභාගී වන්නේ වන්නේ ඔහුගේ දුවත් රැගෙන යමින්ය.ඇය 13 වියැති මස්තිෂ්ක අංශභාගය-මොලයේ යම්කිසි කොටසක සිදුවන අංශභාගය(cerebral palsy) රෝගයෙන් පෙලෙන Maddy ,Rick van Beekගේ දියණිය වේ.ඇයට කතා කිරීමට හෝ ඇවිදීමට බෑ.නමුත් නිවසින් පිටත් ගත කිරීමට ඇය බෙහෙවින් ප්‍රිය කරනවා.ඔහු දිවීම සිදු කරන විට ඇයව සැහැල්ලු කරත්තයක දමාගෙන තල්ලු කරගෙනද,ඔහු බයිසිකල් පැදීම සිදුකරන විට එය ඇදගෙනද,පිහිනීම සිදුකරන විට ඔහු විසින්ම සෑදු ඔරුවක දමාගෙන ඇදගෙන යාමද සිදුකරයි.මොවුන් දෙදෙනාගේ "Team Maddy" නම් කණ්ඩායම තුන් ඉසව් මලල තරග 70 කට වඩාද,මැරතන් තරග හා තවත් එළිමහන් තරග බොහෝ ගානකට සහභාගී වී ඇත.
අපි ලංකාවේ දැකල තියෙනවනේ ඔය ළමයින්ව පාරේ දාලා යන සිද්ධි.මේ ඇමෙරිකාවේ ජිවත් වෙන මනුස්සයෙක් නේ..මේ මනුස්සයගෙන් අපිට ගන්න පුළුවන් ලොකු පාඩම් තියෙනවා.ඒ ටික උඩ තියෙන පින්තුර ටික දැක්කම මොනාද කියල හිතගන්න පුළුවන්නේ.
Any guy can be a FATHER, but it takes someone special to be a DAD
HATS OFF TO YOU
කමෙන්ට් එකක් දාලා යන්න
Bye