කොහොමද බන් ඒවා කරන්නේ

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    කොහොමද බන් ඒවා කරන්නේ

    මේක මට මහ උගතෝකෝටික ප්‍රශ්නයක්
    සමහරක් බාගත කිරීම් කරන්න හදද්දි එනවා
    Complete ONE Survey to Start Downloading
    වගේ දෙයක්
    මේක කොහොමද කරන්නේ.
    අන්තිමට ෆෝන් නම්බරේ ඉල්ලලා දවසට කීයක්දො කපා ගන්නවා කියනවා

    මොකක්ද මේ?:oo::oo::oo:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    IP hide tool ekak daa gena gihin Survey ekak karapan! ewata godak welaawata email witharai ahanne :) Download link eka ena kal Tab ekakwath Close Or Refresh karanna epa machan
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    survey bypass karanna puluwan addon ehema thiyenwa eyin ekak dhaala balanna ;)
    oya Adblock wage:dull:

    jayawewa!
    11.gif